වසන්ත නමස්කාරගේ 996 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

කලාව සොයා, ශ්‍රී ලංකාව තුල නන්නත්තාර වීම.

මා ඔහුට ඉතා ගරු කරමි. ඒ වෙනත් කිසිවක් නිසා නොව, කලාව කුමක් ද? චිත්‍රය කුමක් දැයි සොයම්න් සිටින කාලයේ දී ශ්‍රී ලංකාව තුලදීම මා නන්නත්තාර කල නිසාවෙනි.

https://www.facebook.com/sunil.wijesiriwardhane

එහෙත් ඉන්දියාවේ හද්දා පිටිසර ගම්මාන වල දී මා හට කලාව හමුවිය.

මා ඔවුන් හට නැවත නැවතත් ගරු කරම්. ඒ ලංකාව තුලදීම පාර වරද්දපු නිසා. ඔවුන් නොසිටින්නට කිසිම දිනෙක මා හට කලාව හමු නොවනු ඇත.

 https://youtu.be/9R6BSZxd8FE

Comments