වසන්ත නමස්කාරගේ 997 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මා

ඔබට

සීතල 

ජල ධාරාවන්

තුල

ගිනි පුපුරු

පෙන්වමි.

........................................

එසේම,

........................................

මා

ඔබට

ගිනි 

ජාලාවන්

මැද

සීතල 

ජල ධාරාවන්

පෙන්වම්.

Comments