වසන්ත නමස්කාරගේ 998 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව සරසවි ඇදුරන්ගේ මනෝ ව්‍යාධි.

ලංකාවේ සරසවි ඇදුරන් බොහෝ දෙනෙක් උග්‍ර මනෝ ව්‍යාධීන්ගෙන් පෙලෙති. ඔවුන් රැකියාව ආබරනයක් කරගෙන නෙකා ඉදිරියේ රගපායි. නැතිනම් රැකියාව ආයුධයක් කරගෙන අනෙකාගේ නිර්මානාත්මක හැකියාවට සියුම්ව පහර දෙයි. තවත් සරසවි ඇදුරන් තමන්ගේ විෂයට කොහෙත්ම අදාල නැති දේවල් කතා කරයි. වැටුප් නොලබා කතා කලයුතු දේවල් වැටුප් ලබමින් පවුල් කඩත්තු කරමින් කතා කරයි.

සර් කියා හෝ මහාචාර්ය කියා ආමන්ත්‍රනය කරනවාට ඉතා ආශාකරන ඔවුන්, අනෙකා ලවා එසේ කියවා ගැනීමට ඉතා සියුම් උපක්‍රම භාවිත කරයි.

පොත් මුද්‍රනය කරම්න් හෝ අනෙකෙකුගේ පොතක හෝ පෙර වදනකට, පසුවදනකට තමාගේ නම යොදා ගැනීමට විවිධ උපක්‍රම යොදයි. දේශනා සංවිධානය කරයි. නැති ප්‍රශ්න ඇති කර අවධානය යොදා ගනියි. දක්ෂයිට ගරහන ඔවුන් නිවටයින්ට ඇලුම් කරයි. මෙකී නොකී බොහෝ දෑ ඔවුන් ඉතා සවි
ඥානිකව සිදු කරයි.

තමා උගන්වමින්නේ කුමක්දැයි නොදන්නා ඔවුන් තමා නොදන්නා දෙය කාන්තා දේහයන් වෙත උගන්වයි. තමා ඉතා වටිනා වස්තුවක් යැයි සිතන එම කාන්තා දේහ වියපත් වීමේ දී තුශ්නීම්භූත භාවයට පැමිනෙයි.

Comments