Wasantha Namaskara's 1039th

Psychological visual arts exhibition.

The ideal shift.

https://youtu.be/9R6BSZxd8FE



Wasantha Namaskara's 960th Visual Arts Exhibition.

Prof. Hinney Sunni



වසන්ත නමස්කරගේ 976 වැනි  දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ගින්නෙන් ගින්න වනසා දැමීම

නිර්මාන කලාවේ ප්‍රධාන සිද්ධාන්තයන් වරද්දාගෙන නිර්මාන කලාවට ගිනි තැබීමට කිසිවෙක් සූදානම් වුවහොත් එය නිවා දැමීමට වතුර දැමීමෙන් ප්‍රයෝජනයක් නැත. ගින්න පටන්ගත් මෝඩයා  කොහොමත් ගින්න සමගම වැනසී යයි. මෙය කලාවේ ස්වභාවයකි. ඒ නිසා  කලාව සමග හැපෙන්න එන මෝඩයින් වෙත  තවත් තවත් ගින්දරම එක් කරන්න. ගින්න පටන්ගත් මෝඩයා ඉක්මනින් වැනසී යයි.

කලාවේ ගිනිවල ස්වභාවය තමයි මොනම ආකාරයකින්වත් නිර්මාන කරුවා විනාශ නොවීම. ඒ නිසා නිර්මාන කරුවන් හට සියුම්ව හෝ ගිනි තැබීමට එන මෝඩයින්ට බිය නොවන්න.  ඔවුන් කොහොමත් වැනසෙන නිසා ඔවුන්ට ප්‍රසිද්ධියේ ගිනි තබන්න. එයින් සුන්දර නිර්මාන කරුවන් බිහිවෙයි. කලාවේ විෂබීජ ඉවත්වෙයි.

සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිනිදුම සුනිල් ද පෙර සදහන් ආකා‍රයේ මෝඩයින් අතර තවත් එක් ව්‍යාජ චරිතයකි. ඔහු තමන් පටන්ගත් ගින්න නිවා ගැනීමට කලාව ගැන පොත් ලියයි. ලිපි ලියයි. Zoom තාක්ෂනයෙන් දෙසුම් දෙසයි. ජනතා විමුක්ති පෙරමුන ද ගොනාට අන්දාගෙන අහිංසකයින් ගොනාට අන්දයි. එහෙත් ඔහු ගිනි ගනියි.

ජාන ගතවූ සත්‍යයතින් මතුවන කලාවේ ගිනි උග්‍ර මනෝ ව්‍යාධියකි. එයට ගැලපෙන මනෝ ව්‍යාධි කරුවන් එකට ගිනි ගනියි.

වසන්ත නමස්කාර ගේ 962 වැනි සජීවි සමාජ සංජානන  දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව මහාචාර්යවරු

චිත්‍රය වරද්දාගත් මහාචාර්ය හිනිදුම සුනිල් විත්‍ර පටය ගැන කතා කරයි.

 

වසන්ත නමස්කාර ගේ 963 වැනි සජීවි සමාජ සංජානන  දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව මහාචාර්යවරු

කවිය වරද්දාගත් මහාචාර්ය හිනිදුම සුනිල් කවිය විග්‍රහ කරයි.

 

ඔහු මගේ මිතුරෙකි. ශාස්ත්‍රීය කුහකයෙකි. අන්ඩපාලයෙකි. ඔහු තමාගේ මහාචාර්ය බව කව්රුන් හෝ සොරා ගනීවියැයි මාරාන්තික භීතියකින් පසුවෙයි.මෙය පොදුවේ ලංකාවේ මහාචාර්ය වරුන්ගේ මනෝ ව්‍යාධියකි.

ඔවුන් නිරතුරුවම එක් අතකින් මල් මිටක් පෙන්වා අනෙක් අතින් කිනිස්සක් සගවාගෙන සිටියි. කෙනෙකුගේ නිර්මානාත්මක හැකියාවක් ඉව වැටුනොත් මල්මිට පෙන්වා ඔහුව සුන්දරත්වයෙන් මත්කර ඉතා සූක්ෂමලෙස කිනිස්සෙන් ඇන නිර්මානාත්මක හැකියාව මරා දමයි.

ඒ නිසා ඔබ කලාවේ සියුම් තැන් හදුනා ගත් අයෙක් නම්, මෙවන් ගොබ්බ මහාචාර්ය වරුන්ට අම්මට හුකාගන්නයැයි කියා ඔබේ නිර්මාන කටයුතු දිගටම කරගෙන යන්න.






ඔහුගේ මහප්‍රාන ඝොන් කතාව මෙතැනින් ස්‍රවනය කරන්න. මල්මිට පෙන්වමින් නැටීමේදී මල්මිම බිබ හැලී ඔහුටත් නොදැනීම කිනිස්ස මතුවෙයි.


 











Comments