Wasantha Namaskara's 1000th

Psychological visual arts exhibition.

Loneliness in Kajuraho with my goddess.

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග කජුරාවේ තනිවීම.

मेरी देवी के साथ खजुराहो मंदिर में अकेलापन।






මම -

මෙන්න  සිංහයෙකුයි ගෑනු කෙනෙකුයි Sex කරනවා.

 

ම‍ගේ දේවතාවිය -

සිංහය වැඩක් නෑ අනේ අශ්වය කමයි හොද.

 

මම -

එහෙම රූපත් එහා පැත්තෙ තියෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා අශ්වයොත් එක්ක ඉදල තියෙනව ද?

 

ම‍ගේ දේවතාවිය -

පිස්සෝ... අශ්වයෙක් එක්ක නෙමෙයි. තොප්පියක් දාගත්තු බූරුවෙක් එක්කනම් අද උදෙත් මම හිටියා.

 

ම‍ගේ දේවතාවිය -

මම ඔයාට කිව්වෙ නැද්ද बुद्ध के विनय पिटक में ගෑනු අය Sex කරන කතා.

 

ඔව්.

ඔව්. මට මතකයි.

 

ම‍ගේ දේවතාවිය -

අන්න ඒවගේ ඒවා තමයි ඔය තියෙන්නෙ. බුදුහාමුදුරුවෝ වැඩිපුරම විනය නීතිහදල තියෙන්නෙ ගෑනු අයට.

 

මම -

ඇයි ඒ.

 

ම‍ගේ දේවතාවිය -

එන්නකෝ කිලදෙන්න...................................



මම -

මෙන්න එක්කෙනෙක් සතෙක් එක්ක Sex කරනවා.

ඇයි හිනා වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

අර පිටිපස්සෙන් එක්කෙනෙක් අඩනව පේනව ද?

 

මම -

ඔව්. ඇයි ඒ.

 

ම‍ගේ දේවතාවිය -

ඒ තමයි, ඔයා සත්තුත් එක්ක ඉන්නකොට මම අඩනවා.

ඇත්තටම ඔයා ඉස්සර ස්වයං වින්දනයේ යෙදුන වගේ සත්තුත් එක්ක ඉදල නැද්ද?

 

මම -

අපොයි නෑ. ඔයා කියනකල් මට එහෙම දෙයක් මතක් වෙලාවත් නෑ. හැබැයි මම එහෙම කීප දෙනෙක් දන්නවා.

 

ම‍ගේ දේවතාවිය -

මෝඩයා නිකම් ඉදලම නෑ. සමාජය ගැන අවධානයෙන් ඉදලත් තියෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

එකක් කියන්නකෝ.

 

මම -

මම ගොඩක් කලින් දැක්කා ඇස් පේනෙ නැති කෙනෙක් බැල්ලිකේ එක්ක Sex කරනවා.

 

ම‍ගේ දේවතාවිය -

එයාට ඇස් පේන්නෙ නැති නිසා හොදට බලාගෙන හිටිය නේද?

 

මම -

ඔව්. එයා ඒ බැල්ලි මැරෙනකල්ම තියාගෙන හිටියා. නමුත් එයා සමාජ ප්‍රගමනය ගැන හොදට දේශනා කලා............................

 

ම‍ගේ දේවතාවිය -

ඒවා අහල ඔයාගේ පිස්සු ඩබල් උනා නේද?

 

මම -

ඔව්. මට සමාජය ගැන හිතාගන්න බැරිවුනා.

 

ම‍ගේ දේවතාවිය -

ඊට පස්සෙ පිස්සෙක් වගේ සමාජය ගැන හෙව්වා.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

දැන්මොකද වෙලා තියෙන්නෙ.

 

මම-

?

 

ම‍ගේ දේවතාවිය -

සුන්දරත්වයේ මොහොත ලග නැවතුනා.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

बुद्ध के विनय पिटक में ඕවගෙ කතා ගොඩක් තියෙනවා. එන්න මම කියල දෙන්නම්.

 




ම‍ගේ දේවතාවිය -

හොදට බලන්න. සුන්දරත්වයේ මොහෙත. Art and Life.

 

මම -

අපිට මේවගේ ඉන්න බැරිද?

 

ම‍ගේ දේවතාවිය -

ඔහොම තමයි අපි ඉන්නෙ.‍

 

මම -

කවදද හිටියෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි අනේ අද උදෙත් හිටියනෙ.

 

මම -

මට මතක නෑ.

 

ම‍ගේ දේවතාවිය -

නැට්ටුවන්ට පෙරහැ‍ර පේන්නෙ නෑ. හිටියද දන්නෙත් නෑ. නැද්ද දන්නෙත් නෑ. මතකයිනෙ.

 

මම -

Sex වලින් පස්සෙ මිනිස්සුන්ම මොකද වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා Sex කිවිවෙ සුන්දරත්වයේ මොහොතට නේ ද?

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම Sex දැනුනොත් මිනිස්සු නිවනට සනවා. ඒ කියන්නෙ බුදුහාමුරුවෝ ලග නවතිනවා. එහෙම  නොව්නොත්................

 

මම -

හරි මම දන්නවා.............

 

ම‍ගේ දේවතාවිය -

ඒයි මෝඩයා මම කලිනුත් කිවිවා Life දන්නෙ නැති, අසහන කාරී මිනිස්සුන්ට ඕවා කියන්නෙ නෑ කියලා. ඕවා  ඒ අයට කියන්න ගියොත් ප්‍රශ්න ගොඩයි...............

 

මම -

නෑ ඒගොල්ලන්ට කියන්නෙ නෑ. අපි දෙන්න විතරයි කතා කරන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

 

මම -

ඇයි කෝටුවක් ගත්තෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඔයාට ගහන්න.

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

දැන් කියන්න බලන්න Kajuraho Temple කියන්නෙ මොකක් ද? කියලා.

 

මම -

නිවනට යන දොරටුව.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. ඔන්න මම කෝටුව විසිකලා.

 



ම‍ගේ දේවතාවිය -

රෑට මාර ලස්සනයි නේද මෙතන.

 

මම -

ඔව්. හද පායන දවසට ගොඩක් ලස්සන ඇති.

 

ම‍ගේ දේවතාවිය -

ඒ කියන්නෙ.

 

මම -

पूर्णिमा के दिन।

 

ම‍ගේ දේවතාවිය -

හොද Painting එකක් නේද.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

අපි හෙටත් එමු.


 

ම‍ගේ දේවතාවිය -

ලස්සන ගෙවල් නේ ද?

 

මම -

ඔව්. මම හරිම කැමතියි ඒ ගෙවල් වලට.

 

ම‍ගේ දේවතාවිය -

මමත් කැමතියි. නමුත් ඒවට ගොඩක් අය කියන්නෙ පැල්පත් කියලා.

මම -

මේ මන්දීර්වල තියෙන සුන්දර මොහොත ඒ අයට තේරෙනව ද?

 

ම‍ගේ දේවතාවිය -

ඒක හරියටම කියන්න බෑ. කෙනෙක් හිතන විදිහ බාහිරින් බලල කියන්න අමාරුයි.

 

මම -

අපි ඒ අයගේ දකින සුන්දරත්වය ඒ අය දන්නව ද?

 

ම‍ගේ දේවතාවිය -

හිතන්න අමාරුයි. මොකද ඒ‍ අය වෙනම ප්‍රශ්නයක ඉන්නෙ. ඉන්නව ඇති කලාතුරකින්. අපි ඒවගේ පැල්පත්වල හිටියත් ඉන්නෙ තේරුමක් ඇතිව. අපිට එහෙම නැතිවත් ඉන්න පුලුවන්නෙ. නමුත් ඒ අයට ඉන්න වෙලා තියෙන්නෙ ඒ විදිහටමයි.

 

මම -

ඇත්ත.









ම‍ගේ දේවතාවිය -

හොදට බලන්න. මෙතන තමයි මහපොළවේ තියෙන දිව්‍යලෝකෙ.







 

මම -

මම හිතාගෙන හිටියේ මේ රූප ගොඩක් ලොකු ඒවා කියලා.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා හිතාගෙන හිටපු ගොඩක් දේවල් ඇත්තටම තියෙන්නෙ එහෙම නෙමෙයි. සමහර වෙලාවට ලොකුයි. සමහර වෙලාවට පොඩියි.

 

මම -

ඇයි හිනාවෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

එන්නකෝ මන්දීරය ඇතුලට මම කියල දෙන්නම්.

 

මම -

?

දැන් කියල දෙන්න.

 

ම‍ගේ දේවතාවිය -

පොඩ්ඩක් ඉන්න. කට්ටිය එළියට යනකල්.

 

මම-

ඒගොල්ලන්ට ඇහෙන්නෙ නෑ. කියන්න.

 

ම‍ගේ දේවතාවිය -

ඇහෙන්නෙ නැති උනාට පේනවනෙ.

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

පෙනුනහම සංස්කෘතික ගැටලුවක් හැදෙනවා. අපි හැමදේම කරන්න ඔනෙ සමාජය පිලිගන්න විදිහට.

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

මේ පැත්ට එන්න. ඔතන කැමරාවකුත් තියෙනවා.

 

මම-

? ඔය පැත්ත කරුවලයිනෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඒක කමයි මෝඩයෝ එන්න කිවිවෙ.

 

ඔන්න දැන් පොඩියි.

.............................................................

ඔන්න දැන් ලොකුයි.

..............................................................

 

මම-

මෙතන හරිටයට කැම්පස් එකක් ‍වගේනේ ද?

 

 

ම‍ගේ දේවතාවිය -

කැම්පස් එකක් වගේ නෙමෙයි, කැම්පස් එකක් තමයි.  අනෙක් කැම්පස්වල වගේ මෙතන සයිකො කේස් නෑ. හැම දෙයක්ම ස්වභාවිකයි.

 

මම -

ඇත්ත.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි ඔයා මෙතන ඉන්න මිනිස්සු දිහා වැඩිපුර බලන්නෙ.

 

මම -

මිනිස්සුන්ගේ ඇතුලෙ කැමරාවක් නැති අදුරු තැන් ගොඩක් තියෙනවා.

 

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. මටත් ඕන කලේ ඔන්න ඔයටික කියල දෙන්න.

 

මම -

ඇයි හිනා වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා ඇන් ඔයාගෙ දිහා නේද බලන්නෙ.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

කොහොමද හම්බ උනාද අදුරු තැන්?

 

මම-

එක තැනකින් එළිය කලාම අදුරු තැන් නැති වෙනව.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. සුන්දරත්වනේ මොහොත.

Life

 Art



ම‍ගේ දේවතාවිය -

මම ඔයාගේ ඊලග චිත්‍රයේ නම කියන්න ද?

 

මම -

මොකක් ද?

 

ම‍ගේ දේවතාවිය -

ඉන්වද දන්නෙත් නෑ. නැද්ද දන්නෙත් නෑ.

 

මම -

ඔව් ඒ වගේ තමයි.

 

ම‍ගේ දේවතාවිය -

මෙන්න ඔයාට Sociological research එකකට හොද මාතෘකාවක්.

 

මම -

වැඩක් නෑ. චිත්‍රයක් විකුණගෙන හිටියහම ඇති.

 

ම‍ගේ දේවතාවිය -

වැඩක් නැත්තෙ මොකද අනේ.

 

මම -

කාට පෙන්වන්න ද?

 

ම‍ගේ දේවතාවිය -

කාටවත් පෙන්වන්න නෙමෙයි. අපිට බලන්න.

මේවායේ පොටෝ ටිකක් ගන්නකෝ.

 

මම -

හරි ඔහොම ඉන්නකෝ.

 

ම‍ගේ දේවතාවිය -

මගේ නෙමෙයි පිස්සෝ පොටෝ ගන්න කිව්වෙ. මේ රූපවල.

 

මම -

කෝ කොහෙද පිස්සු එක්කෙනෙක් ඉන්නව කිව්වෙ.

 

ම‍ගේ දේවතාවිය -

මේ ඉන්නෙ තොප්පියකුත් දාගෙන.

 

‍මම -

මම බැලුවේ මේ රූපවල වයසක අය නෑනේ.

 

ම‍ගේ දේවතාවිය -

ඒ ඇයි දන්නව ද?

 

මම-

නෑ. මම දන්නෙ නෑ.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා කැමති පොඩි කෙල්ලන්ටනෙ ඒක හින්දා.

...........................................................................

මෙන්න මේ රූප ටික පොටෝ ගන්න.

 

මම-

වයසින් පොඩි වුනාට මම කැමති අයට මොලේ ලොකුවට තියෙනවනේ....................................................................

මේ රූප මිනිස්සු  හොදටම අල්ලලා තියෙනවා. ඕවගේ රූප දැක්කහම මිනිස්සු අල්ලනවා.

 

ම‍ගේ දේවතාවිය -

ඒක තමයි මෝඩයෝ research එකක්  කරන්න කියන්නෙ. හොදට Art කරන්නත් පුලුවන්.

 

මම -

මම හිතන්නෙ මේවා මිනිස්සු ස්වයං වින්දනයට පාවිච්චි කරනවා.

 

ම‍ගේ දේවතාවිය -

ස්වයං වින්දනයට කව්ද අනේ මේවා පාවිච්වි කරන්නේ.

 

මම-

ඇයි නැත්තෙ. මේවා දිහා බලාගෙන පුලුවන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා කියන විදිහටත් පුලුවන්. ඒත් ස්වයං වින්දනය කරන්නෙ හිතින් මවාගෙනනෙ. මම හිතන්නෙ මෙතන තියෙන්නෙ වෙනම දෙයක්.





















මම -

ඕව්. ඒකත් ඇත්ත.

 

 

ම‍ගේ දේවතාවිය -

ඔයා ස්වයං වින්දනය කරල නැද්ද? මම කියන්නෙ මාව මුනගහෙන්න කලින්.

 

මම -

හම්බ වුනාට පස්සෙත් කරලා තියෙනවා.

.................................................................

 

ම‍ගේ දේවතාවිය -

කාවද හිතින් මවා ගත්තෙ.

 

මම -

මතක නෑ ගොඩක් අය.

.........................................................

ඇයි ඔයා හිනා වෙවී අඩන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

මට ගොඩක් සතුටු හිතුනා.

 

මම -

මම ස්වයං විනිදනයේ යෙදෙනකොට ඔයාට සතුටු වෙන්නෙ කොහොමද?

 

ම‍ගේ දේවතාවිය -

ඔයානම් නියම Artist කෙනෙක්. ඔයා බොරු කියන්නෙ නෑ. ඒකයි මට සතුටු හිතුනෙ.

 

මම -

වෙන අය හිතින් මවා ගත්තට දුකක් නැද්ද?

 

ම‍ගේ දේවතාවිය -

හපොයි නෑ. ඇත්ත කියනකොට මෝඩ ගෑණු ඔයාගෙන් අයින්වෙනවා.

 

මම -

දරාගන්න බැරිව හැඩීම් එන එක මානසික ලෙඩක් නේද?

 

 

ම‍ගේ දේවතාවිය -

හැගීම් හිතේ හිරකරගෙන හිටියහම එයිටත් වඩා මානසික රෝග හැදෙනවා.

 

මම -

මානසික රෝග වලින් බේරෙන්න විදිහක් ඇත්තෙම නැද්ද? 

 

ම‍ගේ දේවතාවිය -

තියෙනවා.

 

මම -

කොහොම ද?

 

ම‍ගේ දේවතාවිය -

අර හිතින් මැවෙන එක තේරුම් ගන්න ඕනෙ.

 

මම -

හිතින් මැවෙන එක නවත්වන්න බැයි ද?

 

ම‍ගේ දේවතාවිය -

බෑ. නවත්වන්න හොදත් නෑ. තවත් මානසික රෝග හැදෙනවා. තේරුම් ගැනීම විතරයි කරන්න ඕනෙ. හැබැයි ස්වයං වින්දනයේ යෙදීමනම් නවත්වන්න පුලුවන්.

 

මම -

මායාවක් තුලිත් තවත්  මායාවක්  තේරුම් ගැනීම හරිම අමාරුයි. ලේසි නෑ නේද?

 

ම‍ගේ දේවතාවිය -

ඇත්ත. නමුත් අපි කරන්න ඕනෙත් ඒ වැඩේමයි.

 

මම -

අපි දැන් මේ කරමින් ඉන්නෙ ඒ වැඩේ නේ ද?

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. ප්‍රශ්නයක් නෑ. खजुराहो मंदिर වලින් එහා පැත්තෙ තමයි බුදුහාමුදුරුවෝ ඉන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

සුන්දරත්වයේ මොහොත දැනුන නේද?

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

ඒකට තමයි Life කියන්නෙ.

 

මම -

..............................................................

 

ම‍ගේ දේවතාවිය -

දැන් ඔයා Life දන්නෙ නැති අයත් එක්ක වැඩකරන්න ඕනෙ වෙනත් විදිහකට.

 

මම -

Art පෙන්නනකොට නේද?

 

ම‍ගේ දේවතාවිය -

Art පෙන්නනකොට විතරක් නෙමෙයි හැම වැඩකදීම.

 


ම‍ගේ දේවතාවිය -

මොක ද? හාට් එක නැවතිලා ද? නැත්තම් හුස්ම වැටෙන්නෙ නැද්ද?

 

මම -

ඒවගේ තමයි.

 

ම‍ගේ දේවතාවිය -

මෙතන තමයි මහපොළවෙ තියෙන දිව්‍ය ලෝකය. මට ගොඩක් උවමනා කරල තිබුනා ඔයාට මෙතන පෙන්වන්න. හොදට බලන්න.

 


මම -

මෙන්න මෙයාගෙ කකුලෙ ගෝනුස්කේ.


ම‍ගේ දේවතාවිය -

මොකක් ද? ඔයා කියන්නෙ.


මම -

අර රූපෙ කකුලෙ ගෝනුස්සෙක් ඉන්නවා.


ම‍ගේ දේවතාවිය -

ගෝනුස්සෙක් ? මට ඕක हिंदी में කියනව ද?


මම -

...............................................................

...............................................................

 ඇයි ඔයා ගොඩක් හිනා වෙන්නෙ.


ම‍ගේ දේවතාවිය -

ඔයාට පේනව ද? ඒ ගෝනුස්සට ඉහලින් තව ගෝනුස්සෙක් ඉන්නවා.


මම -

නෑ


ම‍ගේ දේවතාවිය -

එන්නකො පොඩ්ඩක් ඇතුලට.


මම -

?

ම‍ගේ දේවතාවිය -

බලන්න කව්රුත් එනව ද කියලා.


මම -

නෑ.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් ඔතනින් ඉදගන්න.


මම-

?


ම‍ගේ දේවතාවිය -

මම කියන්නෙ මෙන්න මේ ගෝනුස්ස ගැන. හොදට තේරුම් ගන්න.


ම‍ගේ දේවතාවිය -

නිතරම රාමුවට පිටින් හිතන්න. මෙතන තමයි මහපොළවේ තියෙන දිව්‍ය ලෝකය.

 

මම -

ඇත්ත.

 

ම‍ගේ දේවතාවිය -

මොක ද වෙන්නෙ.

 

මම -

ඉන්නව ද දන්නෙත් නෑ.

නැද්ද දන්නෙත් නෑ.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

 

මම -

බුදු හාමුදුරුවෝ කියන නිවනද මේ.

 

ම‍ගේ දේවතාවිය -

ඒක තියෙන්නෙ මෙතනින් එහා පැත්තෙ. අපිට ඕනෙනම් එතෙන්ට මාරු වෙන්නත් පුලුවන්.




Comments