Wasantha Namaskara's 1022nd

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් විසි දෙවැනි (1022)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

මම -

අම්මා අර स्वामीभक्त नेवला ගේ කතාව වෙනස් කලා නේ ද?

ම‍ගේ දේවතාවිය -

ඔව් අනේ. මම ආසයි ඔයා මට අම්මා කියනවා අහන්න.

මම -

ඇයි එ කතාව වෙනස් කලේ.

ම‍ගේ දේවතාවිය -

ඒ ගොවියා ගේ ගෑනු කෙනා හරිම මෝඩයි අනේ.

මම -

අර මම කලින් කලාව උගන්වන්න ගිය ගෑනු වගේ නේද?

ම‍ගේ දේවතාවිය -

අන්න හරි ඒ වගේම තමයි. අපරාදෙ හොයන්නෙ බලන්නෙ නැතිව අහිංසක සතා මරලා දැම්මා. ඒ වුනාට කතාවෙ Mood එක ඔයා Painting එකට ගන්න ඕනෙ................................

කියන්න බලන්න මම මෙතෙන්දි කතාව කිව්වෙ මොකටද කියලා.

මම -

අපේ Life එකට.

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

Comments