Wasantha Namaskara's 1001st

Psychological visual arts exhibition.

Walking in the graveyard with my goddess.

मेरी देवी के साथ कब्रिस्तान में घूमना।

Manikarnika in India.

 

වසන්ත නමස්කාරගේ 1001 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග අමුසොහොනේ ඇවිදයාම.

मेरी देवी के साथ कब्रिस्तान में घूमना।

Manikarnika in India.



ම‍ගේ දේවතාවිය -

පුතා අපි දැන් විශේෂ තැනකට යන්නෙ.

 

මම -

ඇයි මෝඩයා කිය කිය ඉදලා එක පාරටම පුතා තිවිවෙ.

 

ම‍ගේ දේවතාවිය -

මම එහෙම කියන්න ආසයි අනේ.

හැබැයි ඔයාගේ සමහර වැඩ වැඩවලට නම් කියන්න ඕනෙ පුතා නෙමෙයි. හුත්තිගෙ පුතා කියලා.

 

මම -

මම මෙතැන බලන්න ගොඩක් ආසාවෙන් හිටියෙ.

 

ම‍ගේ දේවතාවිය -

මම දන්නවා. ලංකාවෙ මෙහෙම තැන් නැද්ද?

 

 මම -

 නෑ.

 

ම‍ගේ දේවතාවිය -

ඉතින් එහෙත් මිනිස්සු මැරෙනවනෙ.

 

මම -

රට රටවල් වෙනස්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඇත්ත.

අපි දැන් මෙතන හෙමින් හෙමින් ඇවිදින්න ඕනෙ. බලන්න දේවල් ගොඩක් තියෙනවා.





















 

Comments