Wasantha Namaskara's 1003rd

Psychological visual arts exhibition.

Loneliness on the Taj Mahal with my goddess.


වසන්ත නමස්කාරගේ 1003 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග තාජ් මහලේ තනිවීම.

मेरी देवी के साथ ताजमहल पर अकेलापन।


 

මම -

කොහෙද අපිමේ යන්නෙ?

 

ම‍ගේ දේවතාවිය -

එන්නකෝ මගෙත් එක්ක.

 

ම‍ගේ දේවතාවිය -

මේ මේපැත්ත පොඩ්ඩක් බලනව ද?

 

මම-

මේ Taj Mahal නේද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්. Taj Mahal තමයි.

 

මම-

ලගට එනකල් දැක්කෙම නෑනෙ.

 

ම‍ගේ දේවතාවිය -

කොහෙ ද? ඔය යන්නෙ.

 

මම-

අපි ඉක්මනට යමු එතෙන්න. කෝ යමුනා ගග.

 

ම‍ගේ දේවතාවිය -

ඔය තියෙන්නෙ යමුනා ගග.

 

මම-

මම හිතාගෙන හිටියේ ලොකු  ගගක් කියලා.

 

ම‍ගේ දේවතාවිය -

වතුර තියෙන කාලෙට  ගොඩක් ලොකුයි. ඒ උනාට ඔයා හිතාගෙන හිටිය ගොඩක් දේවල් එහෙම නෙමෙයි නේ ද?

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

මොනව ද ? ඒ.

 

මම -

සයිකො කේස් විද්වතුන් කියල හිතුවා. සයිකො කේස් යාලුවෝ තියල හිතුවා.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

දැන් මේවා තමයි ඔයාගේ යාලුවෝ.

 

මම -

එක්කෙනෙක් ඇරුනහම.

 

ම‍ගේ දේවතාවිය -

එන්න. ඔය පැත්තෙන් යන්න බෑ. අර පැත්තෙන් යන්න ඕනෙ.

 

මම -

අර මොකක් ද? තවත් ටාජ්මහල් වගේ එකක් තියෙනවනෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඔව් අපි එතෙන්ටත් යනවා.

අද අපිට වැඩ ගොඩක් තියෙනවා. රෑට Taj Mahal වලට හද පායන හැටි බලන්නත් තියෙනවා.

 

මම -

අද पूर्णिमा के दिन। දවස ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව් අද पूर्णिमा के दिन।

.................................................

..................................................

.................................................

 

ම‍ගේ දේවතාවිය -

මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?

 

මම-

මොකක් ද?

 

ම‍ගේ දේවතාවිය -

ප්‍රේමයේ සංකේතය Taj Mahal ද? Kajuraho Temple ද?

 

මම -

Kajuraho Temple

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.






  

Comments