Wasantha Namaskara's 1005th

Psychological visual arts exhibition.

Walking in the river valleys of India with my goddess.


වසන්ත නමස්කාර ගේ 1005 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග ඉන්දියාවේ ගංගා නිම්නවල ඇවිද යාම.

मेरी देवी के साथ भारत की नदी घाटियों में घूमना।

 

ම‍ගේ දේවතාවිය -

එන්න අපි ගග බලන්න යන්න.

 

මම -

මොකක් ද මේ ගග.

 

ම‍ගේ දේවතාවිය -

යමුනා ගග. මේ ගගේ ඉහලට ලියාම නිගන්ට ආරාමයක් තියෙනවා.

 

මම-

එහෙනම් අපි ‍එතෙන්ට යමුකො.

 

ම‍ගේ දේවතාවිය -

නියුඩ් figure කිව්වොත් සිහි නෑ නේ ද?

 

මම -

නිගන්ට තාපසයෝ ලග දී පුදුමාකාර කරුණාවක් දැනෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

ඇත්ත. ඇත්තම තාපසයෝ ලග දී එහෙම තමයි.

 

මම -

ඇයි බොරු අයත් ඉන්නව ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්. ලංකාවේ හාමුදුරුවරු වගේ තමයි. බොරු අය ගොඩක් ඉන්නවා.

 

මම -

මෙතන වෙනම සමාජ පද්ධතියක් වගේ.

 

ම‍ගේ දේවතාවිය -

ඔව්. මෙතන මිනිස්සු ගගේ වැලි ගොඩදාල මාලු අල්ලලා තමයි ජිවත් වෙන්නෙ.

 

මම -

මේ තියෙන්නෙ පාරු නේද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්. ඒවා හදන අය වෙනම ඉන්නවා. ඒ අගේ රැකියාව ඒක.

 

මම -

හරිම දක්ෂ අය ඉන්නවනේ.

 

ම‍ගේ දේවතාවිය -

ඔව්.

 

මම -

Taj Mahal ලග තියෙන්නෙත් මේ ගග නේද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්. මේ ගගම තමයි.

එන්නකෝ මේ පැත්තට. අපි ගගේ නාමුද?

 

මම -

මෙතන ගෑනු නාන තැනක්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි ආස නැද්ද ගෑනුත් එක්ක නාන්න.

 

මම -

මෙතන නාන්න බෑ.

 

ම‍ගේ දේවතාවිය -

ඔය රජවරුන්ට ගෑනු 500 ක් විතර ඉදල තියෙන්නෙ.

ඉතින් ඔයාට හතරපස් දෙනෙක් හිටියහම මොකද වෙන්නෙ.

 

මම -

ඇත්තටම ඔය රජවරු ගෑනු 500 ක් විතර තියාගෙන මොක ද? කරන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

එතන වෙන කතාවක් තියෙන්නෙ........................................

............................................................

 

මම -

මට හිතෙන්නෙ රජ්ජුරුවන්ට Sex ‍දනිල නෑ.

 

ම‍ගේ දේවතාවිය -

‍ප්‍රධාන හේතුව ඒක. තවත් හේතු තියෙනවා.

 

මම -

එක ගෑනියෙක්ගෙන් හරි ලැබුනනම්.............

 

ම‍ගේ දේවතාවිය -

කියන්න බලන්න. එක ගෑනියෙක්ගෙන් හරි රජ්ජුරු වන්ට Sex ලැබුනනම් මොකද වෙන්නෙ කියලා.

 

මම -

රජ්ජුරුවෝ රජකම අතහරිනවා.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

 

මම -

අපි මේ ගෑනු නාන තැනින් එහාට යමුකො.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි.

 

මම -

මට දැන් එක ගෑනියෙක්ගෙන් Sex ලැබිලනෙ තියෙන්නෙ. මෙතන හිටියොත් වැඩකට නැති අයට චිත්‍ර පෙන්නුවා වගේ වෙයි.

 

ම‍ගේ දේවතාවිය -

සුන්දරත්වයේ මොහොත දැනුන නේද?

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

ඒක තමයි නිගන්ටාරාම හොයන්නෙ. මම දන්නවා Sex දැනුනට පස්සෙ අපිට ඕනෙ දේ.

 

මම -

දැන් යමුකො නිගන්ටාරාමෙ බලන්න.

 

ම‍ගේ දේවතාවිය -

 අපි එතයට හෙට යමු. ගොඩක් දේවල් තියෙනවා බලන්න. දැන් මේ ගෑනු නාන හැටි හොදට බලාගන්න. Paintiga එකකට හොදයි. මමත් එක්ක ඉන්නකොට ඒ අයට ඔයා ගැන වෙනසක් දැනෙන්නෙ නෑ. මගේ ලගටවෙලා මේ පැත්තෙන් බලන්න.

 

ම‍ගේ දේවතාවිය -

මොකද Sex මතුවෙනව ද?

 

මම -

? ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

එක ඔයාගේ වරදක් නෙමෙයි...................................

...............................................................................

 

මම -

මට තේරෙනවා රජවරු කොච්චර මෝඩද කියලා.

 

ම‍ගේ දේවතාවිය -

මට ඔන කලේ රජවරුන්ට ගෑනු 500 ක් විතර හිටියේ ඇයි  කියලා ඔයාට කියල දෙන්න.

 

මම -

ඔයාට නිගන්ට තාපසයෝ දැක්කහම එහෙම හිතෙනවද?

 

මම -

ඇයි හිනාවෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

අනේ පිස්සෝ.......................................................

............................................................................

 

ම‍ගේ දේවතාවිය -

හැබැයි ඔයාට Sex මතුවුනේ, ගගේ නාන ගෑනු නිසානම්  නෙමෙයි.

 

මම -

එහෙනම්.

 

ම‍ගේ දේවතාවිය -

මම නිසා.

 

ම‍ගේ දේවතාවිය -

ඔයාගේ ප්‍රශ්නයට උත්තරේ ලැබුන නේද? නිගන්ට තාපසයෝ ගැන.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

හැබැයි රජවරුන්නම් මෝඩයි.

 

මම -

සුන්දරත්වයේ මොහොත.

 

ම‍ගේ දේවතාවිය -

Kajuraho temple.

 






Comments