Wasantha Namaskara's 1006th

Psychological visual arts exhibition.

Walking in the fields of India with my goddess.

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් හය (1006) වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග ඉන්දියාවේ කෙත්වතුවල ඇවිද යාම.

मेरी देवी के साथ भारत के खेतों में घूमना।


ම‍ගේ දේවතාවිය -

මොකද? කූඩුවේ දොර ඇරපු කුරුල්ල වගේ නේ ද? නිදහස්.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

ඒකට හේතුව මේ පරිසරය ද?

 

මම -

නෑ.

 

ම‍ගේ දේවතාවිය -

එහෙනම්.

 

මම -

දේවතාවියක්.

 

ම‍ගේ දේවතාවිය -

කව්ද ? මම ද?

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

ඇත්ත. ගැලපෙන අය මුනගැහුනොත් විතරයි එහෙම වෙන්නෙ.

.........................................................

 

මම -

අපි මේ පැත්තට යමු ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්. අර කන්ද මුදුනෙ ගහ යටට.

 

මම -

මට මෙතන නිදාගන්න හිතෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

ඉතින් නිදා ගන්න.

 

මම -

අහස නිල් පාටයි.

 

ම‍ගේ දේවතාවිය -

ඔන්න මමත් නිදාගත්තා.        

හරි. දැන් මම ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහනවා.

 

මම -

මොනව ද?

 

ම‍ගේ දේවතාවිය -

හැබැයි සයන්ස් වලින් පිට උත්තර ඕනෙ.

 

ඇයි අහස නිල්පාට වෙන්නෙ?

ඇයි කුරුල්ලෝ අහසේ පියාබන්නෙ?

..............................................

..............................................

...............................................

.........................................

............................

.........................................

.....................................................................................

.....................................

........................................

................................................................

.................................................

.............................................................

 

Comments