Wasantha Namaskara's 1009th

Psychological visual arts exhibition.

In visual art with my goddess

Spiritual Conversation. (India)

වසන්ත නමස්කාර ගේ එක්දාස් නව වැනි (1009)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග දෘෂ්‍ය කලාවේ

ආධ්‍යාත්මික සංවාදය. (India)

मेरी देवी के साथ दृश्य कला की आध्यात्मिक बातचीत।



මම -

අද අපි කොහෙද යන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

අද අපි අර අඩි පාර දිගේ ඔයාගේ යාලුවෝ ඉන්න තැනකට යනවා.

 

මම -

? මෙහේ මගේ යාලුවෝ නෑ. ඔයා දන්න තැනක් ද?

 

ම‍ගේ දේවතාවිය -

මෙහේ මගේ යාල්වොත් නෑ.

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

බලන්නකෝ ගිහිල්ලම.

 

මම -

යමු.

 

ම‍ගේ දේවතාවිය -

ඊට කලින් අපි අර ගහ ගාවට යන්න ඕනෙ.

 

මම -

ඇයි.

 

ම‍ගේ දේවතාවිය -

අපේ කතාව තවම ඉවර නෑ.

 

ම‍ගේ දේවතාවිය -

එන්න. බකමූන ඔතන. දේවතාවිය මෙතන. ඊයේ හිටපු විදිහටම ඉන්න ඕනෙ. ඒ විදිහටම ස්කෙච් කරන්න ඕනෙ.

 

මම -

හැබැයි ඊයේ ඔයාගේ ගව්ම ඔයිට වැඩිය ඉස්සිලා තිබුනෙ.

 

ම‍ගේ දේවතාවිය -

මේ ගානටද?

 

මම-

නෑ තවටිකක්.

 

ම‍ගේ දේවතාවිය -

ගවුම් ඉස්සෙනවා බලන්න නම් හරිම ආසයි නේ ද? වැඩක් නෑ අනේ බැලුවට. මම යටට ඇදල ඉන්නෙ. මේ බලන්න.

 

ම‍ගේ දේවතාවිය -

එන්න අපි අර පාර දිගේ වෙන තැනකට යමු.

 

මම -

ඒ මොකද?

 

ම‍ගේ දේවතාවිය -

ඔයාට ගව්ම ඉස්සෙනවා බලන්නත් ඕනිනෙ.

.................................................................

 

ම‍ගේ දේවතාවිය -

හරි මෙතන හොදයි. ඊයේ අපි කතාව නැවැත්තුවේ පන්ඩිත වදන් බොරු කරලා, කලාව ප්‍රඥාවෙන් පටන් අරන් ආනන්දයෙන් අවසන් කරන්න ඕනෙ කියලා. එතන ඉදන් ස්කෙච් කරන්න පටන් ගන්න. ඒ වෙලාවෙම ස්කෙච් කරන්න. නැත්නම් චිත්‍රයේ Mood අයින්වෙනවා. අපි අර කමෙන්ට් එකම දිගටම කතා කරමු.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා හිටගෙන සුනිල්ගේ වෘර්තියට පහර දෙනව ද? හිනාවෙන් එපා අනේ. හින්දියෙන් මට කියවෙන්නෙම හිටගෙන සුනිල් කියලා. - කමක් නෑ එමෙ කියන්න-

 

මම -

අපොයි නෑ.

මම දන්නවා මෝඩයෝ. චිත්‍රයට ඕන නිසා අහන්නේ. හැබැයි ඒක තවත් විස්තර වෙන්න ඕනෙ.

 

මම -

.................................................................................

.................................................................................

 

ම‍ගේ දේවතාවිය -

සැප විදලා නැති අයට, සමාජ පිලි ගැනීමක්, බලයක්  නැති අයට තනතුරක් වෘර්තියක් ලැබුනහම ඒ අයට ඒක දරාගන්න බැරි වෙනවා. තමාව පාලනය කරගන්න බැරි වෙනවා. සයිකො වෙනවා. තමන් කල යුත්තේ මොකක්ද කියලා දන්නෙ නැති වෙනවා.

ඊට පස්සේ ඒ අය කරන්නේ, සැප විදින්න, සමාජ පිලිගැනීමක් හදා ගන්න මොනවා මොනවා හරි කරන එක. මෙතන සිද්ධ වෙන්නෙත් ඒවගේ දෙයක්. පැහැදිලිවම සයිකො කේස් ගොඩක්.

 

මම -

Life වෙනම තියෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

Life කොහෙද අනේ සයිකෝ කේස්වල.

.............................................................

.............................................................

මෙතන තව එකක් තියෙනවා. මම වගේ දූල ඒ අයටත් ඉන්නවා කායලා. ප්‍රශ්නෙ ඔයාට තේරෙනවනෙ.

 

මම -

ඉන්වා ඇති. මම දැකලත් නෑ.

උන්ගෙ මොලේ කොහොමද දන්නෙ නෑ.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි හිනාවෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

මෝඩ ගෑනුන්ට කලාව උගන්වන්න හැදුවා මතක් උනා නේද?

 

මම -

ඔව්.

 

ඒවා තමයි ඔයාගේ ජීවිතයේ අත්දැකීම් කියන්නෙ. මට හිතෙන්නේ මෙතන ලිංගික ඉරිසියාවක් තියෙනවා.

 

මම -

? මට එහෙම එකක් හොයා ගන්න අමාරුනෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඔයාගේ නෙමෙයි අනේ.

 

මම -

එහෙනම්.

 

ම‍ගේ දේවතාවිය -

ඒ අය‍ගේ.

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

ඇයි අනේ තේරෙන්නෙ නැද්ද? ඔයාගේ ලිංගික ජීවිතයට ඒ අය ඊර්ෂ්‍ය කරනවා.............................................................

........................................................................................

 

මම -

Sex කියන්නේ කායික මානසික ගැලපීමත් එක්ක සිදුවෙන දෙයක්නෙ. එතනින් පස්සෙ................................................

.........................................................................................

 

ම‍ගේ දේවතාවිය -

ඔව් අනේ.

 

මම -

ඒගොල්ලන්ට Sex දැනිලා නැද්ද?

 

ම‍ගේ දේවතාවිය -

පැහැදිලිවම නෑ. සමහරවිට ඒ අය කමන්ගේ දුලා දිහා බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙනවා ඇති. ඔයාට තේරෙන්නෙ නැද්ද දරුවෝ පෙන්ව පෙන්ව කරනදෙය.

 

මම -

Sex වින්දයි කියලද පෙන්වන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

නෑ. බූරුවෝ.

 

මම -

එහෙනම්.

 

ම‍ගේ දේවතාවිය -

Sex වින්දෙ නෑ කියලා පෙන්වනවා.

 

මම -

ඒ කොහොමද?

 

ම‍ගේ දේවතාවිය -

ඒ අයට Sex කලාට වින්දය ලැබිලා නෑ. සමහරවිට රටේ ලෝකේ ඉන්න ගෑනු මින්ස්සු විතරක් නෙමෙයි බල්ලො පූසෝ වගේ සත්තු එක්කත් හිතින් සංසර්ගයේ යෙදෙනවා ඇති. ලිංගික ඉරිසියාව නිසා පවුල් ප්‍රශ්න ගොඩක් ඇති. ඕවගේ අය කරන හැම වැඩකම වගේ තියෙන්නෙ ලිංගික අසහනය.....................

 

මම -

ඔයා කියනනේ ඇත්ත.

හරියට සංසර්ගයේ යෙදෙනවා නම් ඒ අයට ළමයි විස්සක් විතර ඉන්න ඕනෙ.

 

ම‍ගේ දේවතාවිය -

අන්න හරි. මම කියන දේ මෝඩයට තේරුනා.

 

ම‍ගේ දේවතාවිය -

ඔය හැමෝම ලිංගික අසහන කාරයෝ. සත්තු දිහා බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙන මිනිස්සු.

 

මම-

ඕවගේ කතා කරන ගෑනු අයත් එහෙමද ?

 

ම‍ගේ දේවතාවිය -

අපොයි ඔව්.

 

මම -

කොහොම ද? ඒ

 

ම‍ගේ දේවතාවිය -

මෙන්න මෙහෙම.

ඇයි හිනාවෙන්නෙ.

 

මම -

කාවද? හිතින් මවා ගත්තෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඔයාව.

 

මම -

අපරාදෙ මම ඔයා ගැන ඒ අයට කිව්වෙ. ආයෙත් කියන්න හොද නෑ.

 

ම‍ගේ දේවතාවිය -

ඒකට කමක් නෑ. ඒ නිසා තමයි අපට ගොඩක්දේවල් ඉගෙන ගන්න පුල්වන් වුනේ.

 

ම‍ගේ දේවතාවිය -

කෝ මේ ස්කෙච් එකේ මම ඔයා දිහා බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙනවා ඇදල නෑනේ.

 

මම -

අපි ඒවා වෙනම චිත්‍ර එකතුවකට ගම්මු.

 

ම‍ගේ දේවතාවිය -

මම මොකටද අනේ ඔයා ඔයා ඉන්නකොට ඔයා දිහා බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙන්නෙ. මම ඒක චිත්‍රයට ඕන නිසා කලේ.

 

ම‍ගේ දේවතාවිය -

මේ  හලෝ Artist මතක තියාගන්න අපි දෙන්නා සුන්දරත්වයේ මොහොත පහුකරලා ඉන්නෙ.

 

මම -

ඇත්ත.

 

ම‍ගේ දේවතාවිය -

ඉන්නකෝ මම ඉක්මනට වයසට යන්නම්. එතනොට දකින අයගේ ජෙලසි ඉවරයි.

 

මම -

????????? ඒ කොහොම ද?

 

ම‍ගේ දේවතාවිය -

බලාගෙන ඉන්නකෝ.

 

සියලුම දෙනාගේ මුහුනේ සුන්දර සිනහවක්ම මතුවේවා. 

Comments