Wasantha Namaskara's 1010th

Psychological visual arts exhibition.

Loneliness on the Taj Mahal with my goddess. (India)


වසන්ත නමස්කාර ගේ 1010 වැනි

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග තාජ් මහලේ තනිවීම.(India)

मेरी देवी के साथ ताजमहल पर अकेलापन।

 

ම‍ගේ දේවතාවිය -

පුතා එන්න අද අපි මෙතනට වෙලා  ताजमहल බලනවා.

 

මම -

අද පුතා කිය‍න දවසද?

 

ම‍ගේ දේවතාවිය -

මම ආසයි අනේ ඔයාට එහෙම කියන්න.

 

මම-

මොන පුතා ද?

 

ම‍ගේ දේවතාවිය -

මගේ පුතා.

 

මම-

මීදුම් පිරිලා.

 

ම‍ගේ දේවතාවිය -

ඔව් මීදුම ඉවර වෙනකල්ම අපි මෙතනට වෙලා ඉදිමු.





























Comments