Wasantha Namaskara's 1011th

Psychological visual arts exhibition.

Spiritual Conversation of the Visual Arts

with My Goddess. 

වසන්ත නමස්කාර ගේ එක්දාස් එකොළොස් වැනි (1011)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

दृश्य कलाओं की आध्यात्मिक बातचीत मेरी देवी के साथ।

 

ම‍ගේ දේවතාවිය -

මම ඔයාගේ තව කමෙන්ට් එකක් බැලුවා. මේ බලන්න.

 

මම -

මෙයා මම දන්න කෙනෙක්. එයා බුදු පිලිම හදනවා. මගේ යාලුවෙක්.

 

ම‍ගේ දේවතාවිය -

ලංකාවෙ ද?

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

මොකක් ද? එයාගේ නම..... ..... සුගත  වා...න..ර  සිංහ.

........................................................................................

ඇයි ඔයා හිනා වෙන්නෙ.

 

 මම -

වානර සිංහ කියන්නේ වදුරන්ගේ නායකයා. ඔතන කියන්නෙ සිංහන්ගේ නායකයා. වීරසිංහ.

 

ම‍ගේ දේවතාවිය -

අනේ මට මේක හින්දියෙන් පැහැදිලිව  කියලා දෙන්න. ..........

..........................................................................................

 

මම -

එයා මගෙන් අහනවා,  මේ කෙල්ලගේ හුත්ත ඇද ඇද ඉන්න එකද? කලාව කියන්නේ නියලා.

 

ම‍ගේ දේවතාවිය -

මෙතන මගේ පොටෝ එකනෙ තියෙන්නෙ.........

හුත්ත කියන්නේ මොකක් ද?............

 

මම -

මෙන්න මේකට.

 

ම‍ගේ දේවතාවිය -

ගව්මටද?

 

මම-

නෑ

 

ම‍ගේ දේවතාවිය -

? එහෙනම්. ජංගියට ද?

 

මම -

නෑ ඒක ඇතුලෙ තියෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඒ මොකක් ද? අනේ.

ඉන්නකෝ.... හරි. දැන් පෙන්නන්න.

 

මම -

මේ තියෙන්නෙ.

 

 

ම‍ගේ දේවතාවිය -

වාව්.........................

ස්කෙච් කරන්න ගන්න හොද Painting ගොඩක්.

 

..... සුගත  වා...න..ර  සිංහ. කියන්නේ ගෑනු කෙනෙක් ද? පිරිමි කෙනෙක් ද?

.............................

 

මම -

ඇයි.  හිනා වෙන්නෙ.

වානර සිංහ නෙමෙයි. වීරසිංහ. එයා පිරිමි කෙනෙක්.

 

ම‍ගේ දේවතාවිය -

මම හිතුවේ ඔයා කලාව උගන්වන්න ගිය මෝඩ ගැනු සෙට් එකෙන් කෙනෙක් ද? කියලා.

 

මම -

මම Nude අදිනකොට ඒ අය හිතුවා මම මහා නරක කෙනෙක් කියලා...........................

ඇයි හිනා වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

දැන් තමයි ඔයාගේ හොදම කාලෙ. ඒවා එහෙම වෙච්ච එක කොච්චර හොදද. ඒවා තමයි ජීවන අත්දැකීම් කියන්නෙ.

ඒකනෙ මම නිතරම ඔයාට කියන්නේ Life දන්නෙ නැති අයත් එක්ක Art ගැන කතා කරන්න එපා කියලා.

 

මම -

මම දැන් එහෙම කරන්නෙ නෑ. එයාම තමයි ඔය කමෙට් එක දාල තියෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

මෙයා සයිකෝ කේස් එකක්. එයා ඔයාගේ ලිංගික ජීවිතයට ඊර්ෂා කරනවා. එයා කැමති නෑ මම වගේ කෙනෙක් ඔයත් ‍එක්ක ඉන්නවා දකින්න. මේවගේ අය අහල පහල ගෑනු විතරක් නෙමෙයි. සත්තු එක්කත් හිතින් සංසර්ගයේ යෙදෙනවා. හැබැයි වල් සිංහයෙක්.

 

මම -

? බුදු පිළිම එහෙම හදනවනෙ.

 

ම‍ගේ දේවතාවිය -

එහෙනම් ඒ පිලිම ඇතුලෙත් මෙයාගේ සයිකෝ ගතිය වැඩ කරනවා.

 

මම -

ඇත්ත. මටත් එහෙම දැනිලා තියෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා අපි කතාකරන පොයිට් ස්කෙච් කරනව නේ ද?

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

ඔය මොකක් ද? කරන්නෙ.

ඇයි මගේ ගව්ම පහලට දාන්නේ......

 

මම -

?????

 

ම‍ගේ දේවතාවිය -

මම මේ ඔයාට ස්කෙච් කරන්න ඉන්නෙ.

මම ආසයි අනේ ඔයා මාව අදිනවට. අපි මේකෙන්  Painting ගොඩක්......................

....................................................................................

 

මම -

මේකෙන් කිව්වෙ.

 

ම‍ගේ දේවතාවිය -

මේ තියෙන්නෙ.....

මෙන්න මේකෙන්.

Comments