Wasantha Namaskara's 1014th

Psychological visual arts exhibitions.

Walking through the villages of India with my goddess. Spiritual Conversation in the Visual Arts.


වසන්ත නමස්කාර ගේ එක්දාස් දාහතර වැනි (1014)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග ඉන්දියාවේ ගම්මානවල ඇවිදයාම.  දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ भारत के गांवों में घूमना।

दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 


ම‍ගේ දේවතාවිය -

ජෛන මන්දීර් ලස්සනයි නේ ද?  මේ තමයි ඇත්තම ජෛන තාපසයෝ.

 

මම -

ඒ අය ලග තියෙන කරුණාවට මම හරිම තැමතියි. ඒක බොරු මවා පෑමක් නෙමෙයි.

 

ම‍ගේ දේවතාවිය -

හුගක් මිනිස්සු ලගට ගියහම ඒ බොරු මවාපෑම දැනෙනවා නේ ද?

 

මම -

ඇත්ත.

උදේ මම අර සයිකෝ මනුස්සයට ජෛන තාපසයෙක් කියලා රැවටුනානෙ.

 

ම‍ගේ දේවතාවිය -

එහෙම තමයි අනේ. මිනිස්සු හොදට රගපානවා. නැති දේවල් මවල පෙන්වනවා. ඒවට මිනිස්සු රැවටෙනවා. ඒ අතරේ සයිකෝ කේස් ඉන්නවා.

 

මම -

ඒවා තේරුම් ගැනීම වෙනම දෙයක් නේ ද?

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

 

මම -

ඇයි ඔයා අලුත් ගව්මට උඩින් පරන සාරියක් ඇදගෙන.

 

ම‍ගේ දේවතාවිය -

ඇයි තව කියන්න. කොන්ඩෙ සුදු කරගෙන හම කලු කරගෙන...... ඒ වුනාට ජංගිය අලුත්. වැරදුනා. ජංගිය යට තියෙන ඒවා අලුත්......................................................

.......................................................................................

එතකොට අපි දෙන්නට ජීවත්වෙන්න ගොඩක් පහසුයි අනේ.

 

 

මම -

පේන දේට මිනිස්සු රැවටෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

නමුත් ඒක ඇත්ත නෙමෙයි. එන්න අපි අර කන්ද මුදුනට යන්න. එතන ගොඩක් ලස්සනයි.

 

මම -

අපි මේ මන්දීර්වලට නිතර එන්න ඕනෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඉතින් අපි නිතරම එමු.

ඇත්ම ජෛන සංස්කෘතිය හරිම සුන්දරයි. ඒක ඔයාට ඇනුන නේද?

 

මම -

ඔව්.

Comments