Wasantha Namaskara's 1017th

Psychological visual arts exhibitions.

With my goddess Spiritual Conversation

in the Visual Arts.


වසන්ත නමස්කර ගේ එක්දාස් දාහත් වැනි (1017)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

ම‍ගේ දේවතාවිය -

ඔයා හින්දි කතන්දර අහන්න ඕනෙ කිව්වා නේද?

 

මම-

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

ඔන්න මම අද ඉදලා හින්දි කතන්දර ගොඩාක් කියනවා. අහගෙන ඉන්න...............................................

...........................................................................

ඔහොම බෑ මගේ ලගට එන්න ඕනෙ.

.................................................................

තවත් ලගට එන්න ඕනෙ. ඇවිත් මාව තුරුල් කරගන්න ඕනෙ.

...................................................................

ඔහොම නෙමෙයි අනේ මෙන්න මෙහෙම.

............................................

දැන් හරි.

 

මම දැන් ඔයාට කියලා දෙන්නේ

पंचतंत्र की कहानियाँ ඒ කියන්නේ පංච තන්ත්‍රයේ කතා.


කතාවේ නම

स्वामीभक्त नेवला


ඔයා දන්නවද नेवला කියන්නේ කව්ද කියලා.


මම -

මම දන්නෙ නෑ.

 

ම‍ගේ දේවතාවිය -

අන්න බලන්න අර ගහ යට. එයාට තමයි नेवला ලංකාවෙදි එයාට මොකක්ද? කියන්නෙ.

 

මම -

මුගටිය කියලා.

 

ම‍ගේ දේවතාවිය -

ඒක මට හින්දියෙන් ලියලා පෙන්වන්න.

...................................................

හරි. දැන් කතාව අහගන්නකෝ.

මෙතන स्वामीभक्त नेवला කියන්නේ ස්වාමියාට හිතවත් नेवला කියන එක. අහගන්නකෝ.


बहत महय पहले की बात हे।

ගොඩාක් කාලයකට ඉස්සර කතාවක්.


एक छोटो-से गँव में एक किसान अपने परिवार के साथ रहता था।

එක  කුඩා ගමක ගොවියෙක් තමන්ගේ පව්ලත් එක්ක ජීවත් උනා.

අන්න බලන්න අර කුඹුර මැද්දෙ තියෙන පොඩි ගෙදර අන්න ඒවාගේ ගෙදරක තමයි මේ ගොවියයි එයාගේ පවලයි ජීවත් වුනේ.

उनके पास एक पालतू नेवला भी था।

ඒ අයත් එක්ක හුරතල් नेवला ත් හිටියා.

 

මම -

අර ගහයට ඉන්න नेवला ඒ ගෙදරට යන්න ඇති.

 

ම‍ගේ දේවතාවිය -

අන්න හරි එහෙම තමයි.


किसाने नेवले का बहुत ध्यान रकता था।

ගොවියත් नेवला ගැන හොද අවධානයෙන් හිටියා. ඒ කියන්නේ ගොවියාත් ‍ नेवला හොදින් බලා ගත්තා.


और नेवला भी उसको बहुत प्यार करता था।

ඒවගේම नेवला ත් ඔවුන්ට ගොඩක් ආදරය කලා.

 

Comments