Wasantha Namaskara's 1018th

Psychological visual arts exhibitions.

Spiritual Conversation with My Goddess

In the visual arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් දහඅට වැනි (1018)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.


ම‍ගේ දේවතාවිය -

මේ කොහෙද අනේ.

 

මම -

මේ තමයි මම ලෝනෙක්ම කැමතිම තැන.

 

ම‍ගේ දේවතාවිය -

කෝ බලන්න. ඔයා එහෙම කියනවනම් එතන මෝඩ ගෑණියෙක් නැතිව ඇති.

 

ම‍ගේ දේවතාවිය -

මේ ඉගත්පුරියේ විපස්සනා සෙන්ටර් එකනෙ. ඔයා එතෙන්ට ගිහින් තියෙනවද?

 

මම -

ඔව්. ලංකාවෙන් ඉන්දියාවට එන වන්දනා නඩයක් එක්ක ඇවිත්,  දවස් දහයක් එතන භාවනා කලා.....................

 

ම‍ගේ දේවතාවිය -

පුතා ඔයා කියන දේ ගැන මට අහන්න දෙයක් නෑ. ඔයා හරියටම හරි. ඒ තැන ගැන මටත් හිතෙන්නෙ ඔය විදිහටමයි.

 

මම -

ඔයත් එතන භාවනා කරල තියෙනවද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව් මම එතන ගොඩක් භාවනා කරල තියෙනවා. අපි ආයෙ යමු එතෙන්ට.

 

මම-

පුදුමාකාර සිදුවීම් නේද?

 

ම‍ගේ දේවතාවිය -

ඒවා සෙබාදහමේ රහස්. 




















































Comments