Wasantha Namaskara's 1019th

Psychological visual arts exhibitions.

With my goddess Spiritual Conversation

in the Visual Arts. 

වසන්ත නමස්කාර ගේ එක්දාස් දහනව වැනි (1019)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 




ම‍ගේ දේවතාවිය -

ලංකාවේ නිවුස් නේ ද?

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

මොකද වෙලා තියෙන්නෙ?

 

මම -

ගෑනු කෙනෙක් ළමයෙක් ඉපදිච්ච ගමන් මරලා පුච්චලා.......................................................................

................................................................................

මේවාගේ කේස් ගැන තොරතුරු ගොඩක් මගේ ලග තියෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

අපි නිතරම Painting ඇතුලෙදි කතා කරන ප්‍රශ්නෙ නේද? ඉන්දියාවෙත් ඕවගේ සිදුවීම් ගැන තොරතුරු මගේ ලග තියෙනවා.

 

මම -

අර අපි කලින් නිව්ස් වලදී කතා කතා Sex සම්බන්ධ කාරනා මේකට සම්බන්ධ වෙනවා නේද?


ම‍ගේ දේවතාවිය -

සම්බන්ධ වෙනවා නෙමෙයි. ඒකම තමයි මෙතන තියෙන්නෙ.

ඔය ප්‍රශ්නෙට තවත් හේතු ගොඩක් තියෙනවා.......................

 

මම -

නමුත් සමාජය කතා කරන්නෙ ප්‍රධාන ප්‍රශ්නය නෙමෙයි. ............................

 

ම‍ගේ දේවතාවිය -

ඒකම තමයි සමාජය කියන්නේ. පවුල් ඇතුලේ Sex ප්‍රශ්න ගොඩයි. Sex ගැටලු විසදන්න පවුල් ඇතුලේ සදාචාරය ගොඩනගනවා. නමුත් ඇත්ත යටින් තියෙනවා. මිනිස්සු මොනතරම් උපත් පාලනය කරනවා ද? අහල පහල ගෑනු මිනිස්සුත් එක්ක විතරක් නෙමෙයි සත්තු එක්කත් මානසිකව සංසර්ගයේ යෙදෙනවා. හිතින් මවාගෙනත් සංසර්ගයේ දෙනෙවා..................................................................

 

මම -

පව්ලක් ගත්තොත් ළමයි එක්කෙනයි දෙන්නයි. අනුන්ගේ ළමෙක්හරි හදා ගන්නවා. මානසිකව සංසර්ගයේ යෙදෙන ළමයි කොහෙ ද? මිනිස්සු කියන්නේ සංසර්ගයේ ප්‍රතිපලයක්. සංස්කෘතිය විසින් සංසර්ගය ක්‍රමවත් කරනවා.............................................................................

.............................................................................................

 

ම‍ගේ දේවතාවිය -

ඔයාට දැන් තේරෙනවා නේ ද ප්‍රශ්නෙ කොහෙද තියෙන්නෙ කියලා. සංස්කෘතිය කියන්නෙත් මිනිස්සුම හදාගත්තු දෙයක්. මිනිස්සු පිලිගන්නේ නෑ තමන් සංසර්ගයේ ප්‍රතිපලයක් කියලා. එවාගේම,

මිනිස්සු හොදින්ම දන්නවා සංසර්ගයෙන් ළමයි හැදෙනවා කියලා.

මිනිස්සු දන්නෙ නෑ සංසර්ගයෙන් ළමයි හැදෙනවා කියලා.

Sex පෙන්නා සතුටු වීම (දරුවෝ)

Sex පෙන්නා දුක්වීම (දරුවො)...................................

 

මම -

හැබැයි අපිට මේවා Painting ඇතුලේ හන්ගලා තියන්න වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

හේතුව කියන්න බලන්න.

 

මම -

අපි සංස්කෘතියක් ඇතුලෙ ඉන්න නිසා.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

ලස්සනයි නේ ද සුන්දරත්වයේ මාවත.

 

 

Comments