Wasantha Namaskara's 1028th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් විසිඅට වැනි (1028)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

https://www.facebook.com/aajayasiri


ම‍ගේ දේවතාවිය -

මොකක්ද ඔයා බලන්නෙ.

 

මම -

මගේ යාලුවෙක්.

 

ම‍ගේ දේවතාවිය -

ලංකාවෙ ද ?

 

මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

මොනවද එයා කියන්නෙ ?

 

මම -

මනුෂ්‍යත්වය වගා කරන්න හදනවා.

 

ම‍ගේ දේවතාවිය -

ඔහොම නෙමෙයි අනේ, හින්දියෙන් කියන්න.

 

මම -

इंसानियत पैदा करने की कोशिश कर रहे हैं।....................

..................................................................................

ඇයි ඔයා හිනාවෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

පුතා ඔයා කිසිම දෙයක් ඒ අයට කියන්න එපා.

 

 

මම -

නෑ. මම මොකුත්ම කියන්නෙ නෑ. ඇත්ත කියන්න ගියහම වෙන දේ මම දන්නවනේ.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා මේක Painting එක ඇතුලෙ ප්ලේ කරන්න. අපිට ගොඩක් දේවල් හොයා ගන්න පුලුවන්.

...............................................................................................

 

මම -

මේ බලන්න. Painting  එක ගොඩ නැගෙන විදිහ. මොකද කරන්නෙ. Link ගොඩයි. කොහෙද මේ අය යන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

අපිට කරන්න කිසිම දෙයක් නෑ. අපිට කරන්න පුලුවන්  එකම දෙය බලාගෙන ඉන්න විතරයි.

අනේ අපි ටික කාලයක් ඉන්දියාවේ කොසඹෑ නුවර නවතිමු?

 

මම -

Painting එක දිහා දැක්කම මටත් ඔය විදිහටම හිතුනා.

Comments