Wasantha Namaskara's 1029th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් විසිනව වැනි (1029)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

මම දැක්කා ඔයා ලස්සන අදහස්  ලියලා තියෙනවා. අනේ අපි ඒවා හින්දියෙන් කතා කරමු.

मैंने देखा कि आपने सुंदर टिप्पणियाँ लिखी हैं। कृपया हम उन्हें हिंदी में बोलें।

ඔයා ඒවා Painting විදිහටද සැලසුම් කලේ Art Exhibition විදිහටද?

 

මම -

Painting විදිහට.

 

ම‍ගේ දේවතාවිය -

එහෙම නෙමෙයි අනේ, ඒ හැම අදහසක්ම Art Exhibition විදිහට සැලසුම් කරන්න.

 

මම -

මටත් හිතෙන්නෙ එහෙම කලොත් හොදයි කියලා.

 

ම‍ගේ දේවතාවිය -

හොදයි නෙමෙයි මෝඩයෝ, එහෙම තමයි කරන්න ඕනෙ. එන්න අපි ස්කෙච් කරන ගමන් කතා කරමු. නැත්නම් Painting එකෙන් Moods අයින් වෙනවා.

එයිට කලින් මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔයාට සෙන්ස් උනානේද මම අහන්න යන ප්‍රශ්නය.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

කියන්න බලන්න එහෙනම්.

 

මම -

මම චිත්‍ර විකුණන්නෙ ඇයි කියල නේද ? ඔයා අහන්න හදන්නෙ ?

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. ඇයි ඔයා චිත්‍ර විකුණන්නෙ ?

 

මම -

මම චිත්‍ර විකුණන්නෙ, චිත්‍රවල කිසිම වටිනාකමක් නැති නිසා.

 

ම‍ගේ දේවතාවිය -

නියමයි. හරියටම හරි. Logic එක අල්ල ගත්තා නේද? 

චිත්‍ර නිකම් දීල නොමිලයේ වැඩ කරලා සමාජය ගැන හොදටම කියවා ගත්තා නේ ද? අපි ඒවා වෙන වෙනම සැලසුම් කරන්න ඔනෙ.

 

Comments