Wasantha Namaskara's 1030th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් තිස් වැනි (1030)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्ताला


ම‍ගේ දේවතාවිය -

මොකක් ද අනේ, මේ ගල් කපනව කියන්නෙ. මට ඒක හින්දියෙන් කියල දෙන්න?

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

කිම්බ කියන්නෙ මොකක් ද?  පයියෙන් කැරි බේරෙනවා කියන්නෙ මොකක් ද?  මට හින්දියෙන් කියල දෙන්නකෝ.

 

මම -

කොහෙන්ද ඔයා ‍ඔය වචන හොයා ගත්තේ. ඔවා සිංහල භාෂාවේ තියෙන කුනු හරුප වචන.

 

ම‍ගේ දේවතාවිය -

කුනු හරුප වචන කියන්නෙ මොනවද ? මම මේවා ඔයාගේ Painting මැප් එකකින් හොයාගන්තේ.

 

මම -

ඕවා ලංකාවේ කැම්පස්වල උප සංස්කෘතික වචන.

 

ම‍ගේ දේවතාවිය -

कृपया मुझे हिंदी में पढ़ाएं।

අනේ මට හින්දියෙන් කියලා දෙන්න.

 

මම -

කැම්පස් එකේ කපල් රෑ වෙනකල් ඉන්න පැත්තක් තියෙනවා. මම දවසක් පිරිමි හොස්ටල් එකේ කැන්ටිමේ තේ එකක් බිබී හිටියා. කව්රුත් කැන්ටිමේ හිටියේ නෑ. එක පාරටම හොස්ටල් කාමර තියෙන පැත්තෙන් යාලුවෙක් කලිසමත් ගලවගෙන කෑ ගහනවා ඇහුනා.

ගල් කැපුවා.... පයියෙන් කැරි බේරෙනවා..... කිබ්බෙත් එහෙමයි කියලා.

මම හිතුවේ මොකක්හරි තුවාලයක් වෙලා කියලා. ඉක්මනට යාලුවා ළගට ගියා. මචං මේ බලපන් මම ගල් කැපුවා. ප්‍රශනයක් නෑ ඒකි පෙති‍ බොනවා. කියමින් කලිසම ගලවගෙන ගියා.

ගල් කපනවා කියන්නේ, संभोग में संलग्न होना।

පයියෙන් කැරි බේරෙනවා කියන්නේ, पुरुष सेक्स से शुक्राणु का अस्तित्व।

කිම්බ කියන්නේ, स्त्री योनि।

ඇයි ඔයා හිනා වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

නෑ ඔයා හොදම හින්දි වචන පාවිච්චි කරනවා.

 

මම -

වරදියි කියල එහෙම කලේ.

 

ම‍ගේ දේවතාවිය -

ඊට පස්සෙ කපල් රෑට කරන්නෙ මොනවද කියලා හොරෙන් බැලුවා. මට හිතා ගන්න පුලුවන් මොනවද කලේ කියලා මේ තියෙන්නෙ.

 

මම -

ඔව් එහෙම තමයි.

 

ම‍ගේ දේවතාවිය -

ඉතින් ඔයා මොකටද අනෙක් අය සංසර්ගයේ යෙදෙනවා බලන්න ගියේ. ඔයාටත් කෙල්ලෙක් හොයා ගන්න තිබුනනෙ. ඔයා කලාව උගන්වන්න ගිය මෝඩ කෙල්ලො සෙට් එක එහෙම ඒ කාලෙහිටිය ද?...................

මූට නම් පිස්සු කියල අයින් වුනා නේද?.................

එහෙම වෙච්ච එක හොදයි. නැත්නම් මම කොහොම ද මේවා කතා කරන්නෙ.

ඇත්තටම ඔයා  ඇයි මේවා හෙව්වෙ. කපල් දිහා හොරෙන් බලන්නනම් වෙන්න බෑ.

 

මම -

ලංකාවේ කැම්පස්වල ශිෂ්‍ය සංගම් තියෙනවා. ශිෂ්‍ය සංගම් කිව්වට ඒවා දේශපාලන පක්ෂ. ඔය කියන යාලුවත් ඒවගේ කෙනෙක්. ඒ අය දවල්ට රට බේරගන්න කෑගහනවා.සමාජ ප්‍රගමනය වෙනුවෙන් කතා කරනවා. ඒත් රෑට ඔය විදිහ තමයි.

 

ම‍ගේ දේවතාවිය -

කට්ටියගේ ඩබල් ගේම්එක නිසා ඔයාට හොදටම අප්සෙට් නේද? ඒ මදිවට කෙල්ලොසෙට් එකත් අප්සෙට්.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

මම හිතන්නෙ ප්‍රශ්නය ඕක නෙමෙයි.

 

මම -

එහෙනම්.

 

ම‍ගේ දේවතාවිය -

ඔය කාටවත් Sex හරියට ලැබිල නෑ. ඒ නිසා පයියෙ කැරි පෙන්න පෙන්න දුවනවා. මම කිව්වෙ ඒකාලෙ ඔයාටත් එක්ක.

 

මම -

ඇත්ත.

අපිත් කජුරාවෝ මන්දීර් වලට ගියාට පස්සෙනෙ ඉගත්පුරි ගියේ.

https://en.wikipedia.org/wiki/Khajuraho_Group_of_Monuments

https://www.dhamma.org/en/schedules/schgiri


 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

 

ම‍ගේ දේවතාවිය -

මේවා ගැන තව ලියපු තොරතුරු නැද්ද?

 

මම -

නෑ. මම ඔය ටිකත් ලිව්වෙ ශිෂ්‍ය සංගම්වල කටිය ගැන Painting කරන්න ඕන නිසා. නමුත් ඇතුලෙ සිද්ධි ඔක්කොම මතකයි.  

 

ම‍ගේ දේවතාවිය -

එහෙම නෙමෙයි පුතා, අපි ඔක්කොම වෙන වෙනම Paintings කරමු. ඒක ගොඩාක් පැතිවලට ගමන් කරනවා.

 

මම -

ඔයා කියන දෙය හරි. මට දැන් තමයි තොරතුරු මතක් වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

कृपया बताओ। අනේ කියන්න.

 

මම -

ඔය සිද්ධියෙන් පස්සෙ, මම කොන්ඩෙ වවල ගව්මක් ඇදල බස්වලට නගිනවා. ඒ වෙලාවට පිරිමි  Sex කරන්න එන විදිහ. ලස්සනට ඇදල ඉන්න වෙලාවට අනෙක් ගෑනු ඉරිසියා කරන විදිහ......................... ඇයි ඔයා හිනාවෙන්නෙ. මම ගියේ අපේ මහාචාර්ය තුමත් එක්කනෙ.

 

ම‍ගේ දේවතාවිය -

එතකොට ඔයාගේ රැවුලයි, බිජ්ජයි කොහෙද තිබුනෙ.

 

මම -

රැව්ල කපන්න කරදර නිසා, මම ඉක්මනින් තොරතුරු හොයාගෙන ඒ වැඩේ ඉවර කලා.

 

ම‍ගේ දේවතාවිය -

කෝ බලන්න. මම හිතුවේ මෝඩයා බිජ්ජත් කපලා දාන්න ඇති කියලා.

 

මම -

මට ගෑනු වගේ ඇවිදින්න අමාරුයි. ඒ නිසා වැඩේ ටිකක් අමාරු වුනා........................

 

ම‍ගේ දේවතාවිය -

කොහොමද සමාජයේ Moods හැදෙන විදිහ.

 

මම -

මිනිස්සු Sex නිසා සයිකෝ වෙන විදිහ. ජෙලසි වෙන විදිහ එකිනෙකා මරා ගන්න විදිහ. බොරු කරන විදිහ ළමයි ඇබෝෂ් කරන විදිහ...................ගෙවල් ඇතුලෙ Sex ප්‍රශ්න ගොඩයි.

 

ම‍ගේ දේවතාවිය -

ඇත්ත දැනෙන්න ගත්තහම ගෙවල් ඇතුලෙ ඉන්න අමාරුයි නේ ද?

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

නමුත් අපිට සමාජයත් එක්ක ඉන්න වෙනවා.

තවත් තොරතුරු ගොඩයි නේ ද? ඉන්දියාවෙත් ඔහොම තොරතුරු ඕන තරම් තියෙනවා. ඔයා මේවා අත්දැකීම් විදිහට ගත්තු දේවල්නෙ ඒ නිසා ඒවා Painting විදිහට ගොඩනගමු.

...................................................................

හරියට නිල් චිත්‍රපටියක් බලනව වගේ. හැබැයි ඔයා Art නොදන්නා අයට මේ Paintings පෙන්නන එපා. සමාජය හදන්න උත්සාහ කරන්නත් එපා. ඒක අපේ වැඩක් නෙමෙයි. සමාජය පාලනය කිරීම ढोंगी लोग ගේ වැඩක්.

 

මම -

ඇත්ත. ඔයා කියන දේ මට තේරුම් ගන්න පුලුවන්.

Comments