Wasantha Namaskara's 1031st

Social and anthropological visual arts exhibition.

Maitreya Bodhisattva statue.

වසන්ත නමස්කාර ගේ එක්දාස් තිස් එක් වැනි (1031)

සමාජ හා මානව විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මෛත්‍රී බෝසත් ප්‍රථිමාව.

නිර්මානයක් කියන්නේ අගුලුදමා තිබෙන සමාජය නැමති ගෘහයේ යතුර වගේ. ප්‍රවේසමින් දොර විවර කලවිට ගේ ඇතුලට පිවිසිය හැකියි. ඒ සදහා සමාජ රටාවන් ගැන වගේම මානව විද්‍යාත්මක දැණුම අවශ්‍යයි. ඒ දැණුම ලබා ගත්පසුව නිර්මානයක් කියන්නේ සුන්දර නව කතාවක් වගේ. සෑම මොහොතක්ම අලුත් දැණුම වගේම අත්දැකීම් එකතුවන පරිච්චේදයක්.

මේ දැණුම නිර්මාන කරුවන්ට අත්‍යාවශ්‍යය. එසේ නොවුන හොත් නිර්මානයට අදාල නොවන දෙය  ක්ෂනිනව අතහැර දැමීමට නොහැකි වනු ඇත. ඒ නිසාම  සාර්ථක නිර්මාන සදහා ගමන් කිරීමට ඇති සියලුම මාර්ග අවහිර වනු ඇත.

දිනෙන් දින යාවත්කාලීන වන තොරතුරු මෙම වෙබ් පිටුවේ ඇතුලත් වේ.





Comments