Wasantha Namaskara's 1034th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් තිස්හතර වැනි (1034)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

මොකක් ද? ඔයා අදින්නෙ.


මම -

දෙවි කෙනෙක් අඳිනවා.


ම‍ගේ දේවතාවිය -

ඔයා දෙවියෝ දැකලා  තියෙනව ද?


මම -

නෑ.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් කරුණා කරලා බිමට බහින්න. මට දැනගන්න ඕනෙ ඔයාට Schizophrenia තියෙනවද ? කියලා.




Comments