Wasantha Namaskara's 1035th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් තිස්පස් වැනි (1035)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

...................................................................................

පුතා මම දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. හැබැයි එක පාරටම තනි උත්තරයක් දෙන්න ඕනේ.

 

මම -

අහන්නකො බලන්න.

 

ම‍ගේ දේවතාවිය -

Schizophrenia  කියන මානසික රෝගය සහ Drawing (ඇඳීම) අතරෙ  සම්බන්ධයක් තියෙනවද?

 

මම -

නැත.

 

ම‍ගේ දේවතාවිය -

හොදට කල්පා කරන්න. මෙතනින් තමයි අපි Art වලට මාරු වෙන්නෙ. මම ඔයාට තවත් අවස්ථා තුනක් දෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

Is there a link between schizophrenia and drawing?

क्या सिज़ोफ्रेनिया और ड्राइंग के बीच कोई संबंध है?

Is there a link between schizophrenia and drawing?

මොකද කියන්නෙ තියෙනව ද? නැද්ද?

 

මම-

නැත.

नहीं।

No.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. ඔයා දැන් සුපිරි Artist කෙනෙක්.

Absolutely right. You are now a Super Artist.

बिल्कुल सही। अब आप एक सुपर आर्टिस्ट हैं।

 

Comments