Wasantha Namaskara's 1038th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් තිස්අට වැනි (1038)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

ම‍ගේ දේවතාවිය -

හොයන්න ගියේ වෙන දෙයක් නමුත් කරන්න වුනේ වෙන දෙයක් නේද?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

එහෙම තමයි පුතා. සයිකෝ කේස් ගැන හොයන‍් ගියහම ඕවගේ වැඩ කරන්නම වෙනවා. මේ Painting එක ඉවර කරන්න ඔයාට මේ වැඩේ කරන්නම සිද්ධ වෙනවා.


මම -

මම කොහොමත් English වලට කැමති නෑ. නමුත් මේ කේස් එක ගැන හොයන්න මට එයාගෙන් English ඉගෙන ගන්නම වෙනවා.


ම‍ගේ දේවතාවිය -

පැදුරෙ ඉන්න කෙනා බිමට වැටුනට ගානක් නෑනෙ. අනික මේ Painting එක ඉවර වෙනකොට තව Painting ගොඩක තොරතුරු නිකම්ම ලැබෙනවා. ඒ නිසා මේ වැඩේ පටන්ගන්න. අනෙක අපි මේවා කරන්නෙ කාලය ගෙවාගන්න විතරයිනෙ. ඒ නිසා සුපිරි වැඩක් කරමු.


මම -

මට හිතාගන්නත් අමාරුයි ගුරුවරු මේ තරම්ම තමන්ගේ විෂය එපා කරවන්නෙ ඇයි කියලා.


ම‍ගේ දේවතාවිය -

ඔය කවුරුත් ගුරුවරු නෙමෙයි. ඉන්දියාවෙත් ඔය විදිහමයි. ඔයා ඩැඩේ පටන්ගන්න තොරතුරු හම්බවෙයි.


මම -

තොතුරු නම් හම්බවෙයි ඒත් මොකටද?


ම‍ගේ දේවතාවිය -

එහෙම හිතන්න එපා. මතකනේ දවසක් ප්ලය්ට් එකේ යනදවසක හද පායලා තිබුනා.


මම -

ඇයි ඉර පායනකොට මල් සුවද විහිදෙන විදිහ.


ම‍ගේ දේවතාවිය -

අන්න හරි. මේ වැඩෙත් ඒ වගේ තමයි. කියන්න බලන්න මම මොකක්ද කිව්වෙ කියලා.


මම -

හැම දෙයක්ම එකම දෙයක්.


ම‍ගේ දේවතාවිය -

Yes, nature is everything.

Comments