Wasantha Namaskara's1040th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් හතලිස් වැනි (1040)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 


ම‍ගේ දේවතාවිය -

ඇයි මේ Painting එක අඳින එක නවත්තගෙන කල්පනා කරන්නෙ.


මම -

චිත්‍රය ගැන කතා කරනකොට කෙල්ල කව්ද? කියලා මගෙන් අහනවා.


ම‍ගේ දේවතාවිය -

අතහැරලා දාන්න අනේ. මිනිස්සු ඔහොම තමයි. ඔයා චිත්‍රය දිගටම ඇඳගෙන යන්න.


Comments