Wasantha Namaskara's 1042nd

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් හතලිස් දෙවැනි (1042)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

ම‍ගේ දේවතාවිය -

මොකද ලංකාවේ ගුරුවරුන්ගේ ප්‍රශ්නය තවම ඉවර නැද්ද?


මම -

ඒවා කවදාවත් ඉවරවෙන්නෙ නෑ. ඔය කවුරුවත් ගුරුවරු නෙමෙයි. දැන් ප්‍රශ්නය වෙනත් පැතිවලටත් පෙරලෙනවා.


ම‍ගේ දේවතාවිය -

ඔයා එහෙම කිව්වට ඒ අය හිතාගෙන ඉන්නෙ ඒ අය ගුරුවරු කියලා. මම දැක්කා ඔයාගේ Art වල තියෙන තොරතුරු. සයිකෝ කේස් ගොඩාක් තියෙනවා නේද? එහෙම වෙලා තියෙන්නේ ඒ අය ගොඩක් අතෘප්තිමත් ඒ අය සතුටු වෙන්නේ උගන්වලා නෙමෙයි. ඉගැන්වීමෙන් සතුටු වෙනවා නම් ඉගැන්වීමෙන් අයින්වෙන්නෙ නෑනෙ. මේ Art එක ජෙලසි පැත්තටත් ගොඩ නැගෙනවා වගේ..................................


මම -

ඔව්. ජෙලසි පැත්තට විතරක්ම නෙමෙයි. තවත් පැති ගොඩක් තියෙනවා. මේ බලන්න. හැම දේම ලිංගික අතෘප්තිය ලගින් නවතිනවා. 

ම‍ගේ දේවතාවිය -

ඔව් එහෙම තමයි වෙන්නෙ. ඔයා ඒවා තොරතුරු විදිහට ලියලා තියෙනවද?


මම-

නෑ මම සටහන් කරලා තියෙන්නෙ Moods විදිහට.


ම‍ගේ දේවතාවිය -

එහෙම නෙමෙයි පුතා. මේවා තොරතුරු විදිහට ලියන්න. එවායේ  වෙනම වටිනාකමක් තියෙනවා.

Comments