Wasantha Namaskara's 1044th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් හතලිස් හතර වැනි (1044)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

ම‍ගේ දේවතාවිය -

දෙවියනගේ මොනර දඩයම Painting එකේ සටහන නේද මේ.


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

හැබැයි අපිට මේ consept එක ගෙඩෙක් පැතිවලට ගෙනයන්න පුලුවන්.


මම -

මටත් එහෙම හිතෙනවා.


ම‍ගේ දේවතාවිය -

ප්‍රශ්න ඕක්කොම ඉවර වෙනව වගේ දැනෙනවා  නේ ද?


මම-

ඔව්. මේ Painting හිගාකන මිනිස්සුන්ගේ පැතිවලටත් හරවන්න පුලුවන්.


ම‍ගේ දේවතාවිය -

වාව් නියමයි. මේ Art තවත් පැත්තකටම හරවන්න පුලුවන්. එන්නකෝ අතෙන්ට මම කියල දෙන්නම්...............................

තේරුනා නේද?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් දැන් වැඩේ පටන් ගන්න.

දෙවියන්ගේ සිගාකෑම.

 

Comments