Wasantha Namaskara's 1045th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.


වසන්ත නමස්කාර ගේ එක්දාස් හතලිස් පස් වැනි (1045)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

මේ Painting එකට ඇතුල් වෙන්නෙ Figure එකෙන් නේ ද?

මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

Figure එකේ කොතනින් ද?

 

මම -

මූනෙන්.


ම‍ගේ දේවතාවිය -

නෑ අනේ මම හිතුවෙ ලිංගයෙන් ඇතුල් වුනොත් හොදයි කියලා............................

වෙනස් කරන්න එපා මම විහිලුවට කිව්වෙ.................


මම -

ඔයා කියපු කතාව හරි.


ම‍ගේ දේවතාවිය -

නෑ එහෙනම් මේ Painting එක මේ විදිහටම තියල වෙන Concept එකකට යමු. Art ගැන කතා කරඑක කොච්චර වටිනවද? විහිලුවකින් හරි අලුත් පැති අහුවෙනවා නේද? මම හිතන්නෙ මේක කලින් එකට වඩා හොදයි.


මම -

Concept දෙකම එකතු කරන්නත් පුලුවන්.


ම‍ගේ දේවතාවිය -

වාව් නියමයි. එවුනාට Face reading එක වෙනම තියා ගන්න.


මම -

අන්න තවත් එකක් අහුවුනා.


ම‍ගේ දේවතාවිය -

Face reading කියන එකද ?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

ඔයා ඉස්සෙල්ලා ඒක නෙමෙයි ද? අදහස් කලේ.


මම -

ඒකම තමයි. නමුත් වෙනම ගත්තෙ නෑ.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් ඉස්සෙල්ලම අපි දියුනු කරන්න ඕනේ Face reading කියන Concept එක. ඒක Medical scientific side එක Basics කරගන්න ඕනෙ නේ ද?


මම -

ඕව්. නැත්තම් වචන වලට ගන්න අමාරුයි.


ම‍ගේ දේවතාවිය -

මොන වචනද අනේ. සයිකො කේස්වලට ඔයා දැන් Art පෙන්වන්නෙ නෑනෙ. Moods විතරක් ගන්න. Medical

Side එකේ Moods විතරක් ගන්න.


මම -

ඔයා හරි එහෙම තමයි කරන්න ඕනෙ.

Comments