Wasantha Namaskara's One Thousand and Eighth (1008)

Psychological visual arts exhibition.

Spiritual Conversation of the

Visual Arts with My Goddess.

වසන්ත නමස්කාර ගේ එක්දාස් අට වැනි (1008) 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග දෘෂ්‍ය කලාවේ 

ආධ්‍යාත්මික සංවාදය.



මම -

අද මොකද සාරියක් අදින්න හිතුනෙ.

 

ම‍ගේ දේවතාවිය -

නිකන් හිතුන අනේ. ඇයි කැත ද?

 

මම -

අපොයි නෑ. දෙවගනක් කොහොම හිටියත් ලස්සනයිනෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඒ වුනාට මම දන්නවා ඔයා වැඩිපුරම කැමති මම ඇදුම් නැතිව ඉන්නකොට කියලා.

 

මම -

සුන්දරත්වයේ මොහොත.

 

ම‍ගේ දේවතාවිය -

Kajuraho Temple.

මේ පොඩි පෙරහුරුවක් අනේ කරන්නෙ.

 

මම -

?

 

ම‍ගේ දේවතාවිය -

ඒක මම පස්සෙ කියන්නම්. ඉන්න මම සාරිය ගලවලා ඇවිල්ලා අපිට Painting එකකට ඇතුල් වෙන්න තියෙනවා.

 

මම -

?


ම‍ගේ දේවතාවිය -

අපි අද අර ගස්දෙක මැද්දෙ තමයි ඉන්නෙ. එතනට සිග්නල් තියෙනවා. පහල කුඹුරු පෙනෙනවා.

 

මම -

මමත් ආසයි එතෙන්ට.

 

ම‍ගේ දේවතාවිය -

හරි දැන් මගේ දිහා බලාගෙන ඉන්නෙ නැතිව ඊයේ කේස් එක ගන්නකෝ.

 

මම -

??? මොකක් ද? මොන කේස් එක ද?

 

ම‍ගේ දේවතාවිය -

ඇයි අනේ අර හිටගෙන සුනිල්ගෙ.

 

මම -

? හිටගෙන සුනිල්.

 

ම‍ගේ දේවතාවිය -

මේ තියෙන්නෙ.

...............................................

ඇයි හිනාවෙන්නෙ.

 

මම -

හිටගෙන සුනිල් නෙමෙයි.

 

 

ම‍ගේ දේවතාවිය -

එහෙනම්.

 

ම‍ගේ දේවතාවිය -

Hiniduma सुनील।

 

ම‍ගේ දේවතාවිය -

මට එහෙම තමයි අනේ හින්දියෙන් කියවෙන්නෙ. මට මේකේ තියෙන දේවල් ඔක්කොම හින්දියෙන් විස්තර කරන්න පුලුවන් ද?

https://youtu.be/9R6BSZxd8FE

 

මම -

මට ඒතරම් හින්දි දැණුමක් නෑනෙ. සමහරවිට මම ඒවා හින්දයෙන් කියන්න ගියහම අදහස් වෙනස් වෙන්නත් පුලුවන්.

 

ම‍ගේ දේවතාවිය -

හරි ඔයා මේ හිටගෙන සුනිල් කියන ඒවා ඔක්කොම සිංහලෙන් ටයිප් කරන්න. ඊට පස්සෙ අපි ඒවා ඇප් එකෙන් හින්දියට දාලා එන් එකින් එක කතා කරමු. එතකොට කොහොමත් වරදින්නෙ නෑ.

...............................................

 

ඇයි හිනා වෙන්නෙ.

 

මම -

නෑ මට චිත්‍ර ගොඩක් මකත් වුනා.

හිටගෙන සුනිල් කියන්නෙ හින්දියෙන්. उठो सुनील।

 

 

ම‍ගේ දේවතාවිය -

මම කියන්න ද ඔයාට මතක්වෙච්ච චිත්‍ර මොනව ද කියලා.

 

මම -

මොනව ද?

 

ම‍ගේ දේවතාවිය -

හිටගෙන ඉන්න සුනිල්, ඉදගෙන ඉන්න සුනිල්, නටන සුනිල්, දුවන සුනිල්.............................................................

 

මම -

ඔව් ඒවා තමයි.

 

ම‍ගේ දේවතාවිය -

ඇත්තටම ඒවා චිත්‍ර තමයි. එතනින් පුලුවන් ඔයාට ලංකාවේ විශ්ව විද්‍යාල පද්දතියේම ගුරුවරුන් ගේ චර්යාවන් අතරට යන්න. ඊටපස්සේ මට පුලුවන් ඒ චිත්‍ර වලින් ඉන්දියාවේ ගුරුවරුන් අතරට යන්න. තව ගොඩක් වර්යාවන් හොයන්න පුලුවන්.

 

මම -

ඔයා හරි. ඒක තමයි කරන්න ඕනෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඔය මොකක් ද කරන්න හදන්නෙ.

 

මම -

ඔයා කියපු වැඩේ පටන් ගන්න.

 

ම‍ගේ දේවතාවිය -

පිස්සො අපේ කතාව තවම පටන් ගත්තෙත් නෑ. ඒක මේ කතාවෙ අතුරු ප්‍රතිපලයක්.

 

මම -

මොකක් ද? එහෙනම් කතාව.

 

ම‍ගේ දේවතාවිය -

අර ඊයේ කේස් එකේ කමෙන්ට් එකක් මම බැලුවා. ඔයාට එතනින් තමයි මේ Painting එකට ඇතුල් වෙන්න තියෙන්නෙ.

 

මම-

අපි Thank U කියලා එතනින් අයින් වුනානෙ.

 

ම‍ගේ දේවතාවිය -

අනේ මොඩයෝ අයින් උනේ සයිකො කේස් වලින්. දැන් තමයි ඔයාගේ වැඩේ පටන් ගන්නෙ.

 

මම -

හරි මට තේරුනා.

 

ම‍ගේ දේවතාවිය -

මෝඩයට මොලේ නැත්තෙමත් නෑ.

 

ම‍ගේ දේවතාවිය -

මේ තියෙන්න ඒ කමෙට් එකේ පලවෙනි කොටස. මම ඒවා හින්දියෙන් බැලුවා.

වසන්ත නමස්කාර, හිනිදුම සුනිල්සෙනෙවිට FB හරහා පහරදීමට ජපුර අපි විරුද්ධයි. ජපුර මිතුරන්ගේ සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කරන අයට මොකද කරන්නෙ

හරි මෙතන තියෙන දේ අපි ඉස්සෙල්ලා ලිහා ගම්මු.

හැබැයි මේවා ඔයාට ස්කෙච් කරගන්න වෙනවා. මොකද පස්ස කරන්න හිටිසොත් Painting එකේ Mood එක යනවා.

 

මම-

ඔව් ඇත්ත.

 

ම‍ගේ දේවතාවිය -

ඔයාට හිතෙන්නෙ මෙතන මොකක් ද සිද්ධ වෙලා තියෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

මම කියන දේ ඒ අයට නොවැටහීම වෙන්නම බෑ.

 

ම‍ගේ දේවතාවිය -

හරිටම හරි. ඔයා කියන‍දේ නොවැටහෙන අයත් ඉන්නවා. ඒ උනාට හිටගෙන සුනිල්ට (ඇත්තටම මට එහෙම  තමයි කියවෙන්නෙ) - කමක්නෑ කියන්න. -  හොදට වැටහෙනවා ඔයා කියනදේ.

 

මම -

කොහොමද ඔයා එහෙම කියන්නෙ. ඔයා තවම මේ කතාව හින්දියෙන් ඇහුවෙත් නෑනෙ.

 

ම‍ගේ දේවතාවිය -

මෝඩයා හිටිගමන් බුද්ධිමත් ප්‍රශ්නත් අහනවානේ ද? හැබැයි යාලුවා නිසා ඇත්ත වහන්න බෑ.

 

මම -

අපොයි නෑ. මම එහෙම කරන්නෙ නෑ.

 

ම‍ගේ දේවතාවිය -

මම ඒක දන්නවා. මම එහෙම කියන්නනේ ඒ අයගේ මූනේ ඉරියව් අධ්‍යයනය කරලා. Body language එක කියවලා.

 

මම-

ඔයා කියන්නෙ ඇත්ත. මම ඒවාගේ අය චර්යාවෙන් හොයාගෙන තියෙනවා.

 

ම‍ගේ දේවතාවිය -

මම දන්නවා නැත්නම් ඔයාට මේ තරම් චිත්‍ර ප්‍රර්ශන සැලසුම් කරන්න බෑ. ඒ වුනාට ඒ අය අතරේ ඔයා කියන දෙය තේරුම් ගත්ත ඕන තරම් අය ඉන්න පුලුවන්.

 

මම -

ඉතින් එහෙම කව්රුත් කියන්නෙ නෑනෙ.

 

ම‍ගේ දේවතාවිය -

මෝඩයෝ මිනිස්සු එහෙම පෙන්වන්නෙ නෑ. ඒ උනාට ඒ අය මින්ස්සු ගැන වෙනම කියවනවා.  ලස්සන ගෑනුත් ඉන්න පුලුවන්.

 

මම-

ඔයා කියන්නෙ ඇත්ත.

 

ම‍ගේ දේවතාවිය -

මොකද ලස්සන ගෑනියෙක් එහෙම කතා කලා ද?

 

මම -

නෑ. නෑ.

 

ම‍ගේ දේවතාවිය -

කතා කලත් මෝඩයට තේරෙන්නෙ නෑනේ.

 

මම -

සමහර මිනිස්සු හිතන විදිහ ලගට ගියහම දැනෙනවා. අර නිගන්ට තාපයෝ ලග තියෙන කරුණාව වගේ.

 

ම‍ගේ දේවතාවිය -

හරියටම හරි. ඒ විදිහටත් මිනිස්සු කියවගන්න පුලුවන්.

 

 

ම‍ගේ දේවතාවිය -

මේකේ තව කොටසක් තියෙනවා. මේ බලන්න.


වසන්ත , හරියට බඩට බත් ටිකක් නැතුව උබලා අපි හිටිය කාලයක් තිබුනා . අපි ලග තිබුනා හිතවත් කම , ආදරය , අහිංසක කම. අරගල කලෙත් ඔය දේවල් තියාගෙන. ජපුර මිත්‍රත්වයට හානි කරන උබේ උමතු art එක වෙනස් කර ගනින්. ඔය උබේ දෙවගන වගේ වයස දුවලා අපිට ඉන්නවා. ඔවුන් අපිට ජීවිතය උගන්වනවා . උබට වෙනස් වෙන්න තවමත් අවස්ථාව තියෙනවා . කාගේ හරි වෘත්තීයකට ගහනවනමි එක පිළිකුල් සහගතයි. මෙහෙම කියන්නෙ නිකන්ම ජයසිරි නෙමෙයි .


ම‍ගේ දේවතාවිය -

ඇත්තටම ඔයා කන්න බොන්න නැතිව හිටිය ද?

 

මම -

ප්‍රශ්න තිබුනා. නමුත් Art වලින් ගොඩ ආවා. මට නිතරම ඕන කලේ සල්ලි හොයනවට වඩා Life කියන දේ හොයන්න.

 

ම‍ගේ දේවතාවිය -

කපටිය වගේ ඉදගෙන හොදට හෙව්වනේ ද? අනිත් අය ගැන.

 

මම -

කපටි කමතුක් නෙමෙයි.

 

ම‍ගේ දේවතාවිය -

මම දන්නවා. එහෙම තමයි වෙන්නෙ.

 

ම‍ගේ දේවතාවිය -

මෙන්න මෙතන ඔයාගේ Art එක වෙනස් කරන්න කියනවා.

ඇයි හිනා වෙන්නෙ.

 

මම -

ඉතින් ඔයත් හිනා වෙනවනේ.

 

ම‍ගේ දේවතාවිය -

හිනා වෙනවා නෙමෙයි හිනා ගියා.

 

ම‍ගේ දේවතාවිය -

මෙන්න මම වගේ දූලා එයාලටත් ඉන්නවලු.

 

මම -

උන්ගෙ මොලේ කොහොම ද? දන්නෙ නෑ.

 

ම‍ගේ දේවතාවිය -

මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්න එපා අනේ..............

........................................

ඇයි හිනා වෙන්නෙ.

 

මම -

ප්‍රඥවෙන් පටන්ගත් කලාව ආනන්දයෙන් අවසන් විය.

 

ම‍ගේ දේවතාවිය -

හැබැයි ආදි කාලෙ පණ්ඩිතයෝ නම් කියලා තිබුනෙ ඕකේ අනෙක් පැත්ත.

 

මම -

ඒ ඔයා අර මුලින් කියපු අය.

 

ම‍ගේ දේවතාවිය -

ඒයි මෝඩයා ඔයාට Art තේරුනා කියලා අනෙක් අයට අපහාස කරන්න එපා.

 

මම -

ඉතින් ඔයත් හිනා වෙනවනෙ.

 

ම‍ගේ දේවතාවිය -

ඔයා හරියටම හරි.

 

මම -

ප්‍රඥාවෙන් පටන්ගත් කලාව.

 

ම‍ගේ දේවතාවිය -

ආනන්දයෙන් අවසන් විය. 

Comments