Wasantha Namaskara's 1050th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් පනස් වැනි (1050)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

ම‍ගේ දේවතාවිය -

මොකක්ද අලුත්ම Art exhibition එකේ නම.


මම-

මිනී ඇට ලග සමනළ්ලු.


ම‍ගේ දේවතාවිය -

මට හින්දියෙන් කියන්න.


මම -

मानव हड्डियों के पास तितलियाँ।

Butterflies near human bones.


ම‍ගේ දේවතාවිය -

තවත් මොනව කියන්නද? නියමයි. හරියටම හරි.

අපි හුස්ම හිරවෙලා මැරුනුනොත් එතකොටත් චිත්‍රයක් සැලසුම් කරමු.


මම -

ඒක තමයි මේ ඇදල තියෙන්නෙ.


ම‍ගේ දේවතාවිය -

එහෙම නෙමෙයි. මැරෙයිද? නැද්ද? කියලා හරියටම කියන්න බෑනේ. ඒ නිසා මේ චිත්‍රය ඉවර කරන්න එපා.


මම -

ඇත්ත. ඔයා හරි. අපි එහෙම කරමු.

Comments