වසන්ත නමස්කාර ගේ එක්දාස් පනස් පස් වැනි (1055)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

Anatomy for life

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 


ම‍ගේ දේවතාවිය -

Anatomy for life ගැන මෙනවාහරි ලියමු ද?


මම-

ලියන්න කම්මැලියි. එයිට වඩා හොදයි චිත්‍ර අදින එක කියලා හිතෙනවා.


ම‍ගේ දේවතාවිය -

කමක් නෑ. හිතුනොත් විතරක් ලියන්න. හැබැයි ඔයා ඒවා ලිව්වොත් එතන Anatomy for life ගැන වෙනම සාහිත්‍යයක් ගොඩනැගෙනවා.


මම -

අපි ඒවා ලියවෙන්න ඉඩහරිමු.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.




Comments