ශ්‍රී ලාංකේය චිත්‍ර කලා භාවිතය තුල අධ්‍යයනයට ලක්නොවූ ශිල්පීන් බොහොමයකි. ඒ අතර ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ශිල්පීන්ද සිටිති. ඒ අතර ප්‍රධාන තැනක් කේ. සී. ඉහලගම මහතාට හිමිවෙයි. අප තවමත් ඔහු ගැන කරුනු ගවේශනය කරමින් සිටියි. මේ ඔබ දකින්නේ ඔහුගේ ජීවිතයට අදාල ඉතාම දුර්භ ජායාරූප එකතුවකි.






























Comments