Wasantha Namaskara's 1051st

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් පනස් එක් වැනි (1051)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


 
ම‍ගේ දේවතාවිය -

මම දැක්කා Painting එක. ඒ නම ඒකට හොදටම ගැලපෙනවා.


මම -

ඔව් ඒක අහම්බෙන් වගේ හම්බවෙච්ච නමක්.


ම‍ගේ දේවතාවිය -

ඒක කොහොම ද අනේ අහම්බයක් වෙන්නෙ.


මම -

මම කියන්නෙ නමස්කාර කියන කෑල්ල. ඒක අහම්බෙන් තමයි ගැලපුනේ.


ම‍ගේ දේවතාවිය -

මොන නමස්කාරයක් ද? මම කියන්නෙ ඔයාගේ නම ගැන නෙමෙයි. ලංකාවේ ගුරුවරුන් ගැන ඇදපු  - වර්ජිත ගුරු ව්‍යාධිය - කියන Painting එක ගැන. ඒක හින්දියෙන් කියන්නෙ කොහොමද ? Strike teacher disease. हड़ताल शिक्षक रोग। हड़ताली शिक्षकों की बीमारी।


මම -

මටත් ඒකට වචනයක් හොයාගන්න අමාරුයි. කෙනෙක් වෙනත් අරමුනක් ‍නිසා තමන්ගේ වගකීම පැහැර හරිනව වගේ අදහසක්. මෝඩ කමට වෙනත් අයගේ අදහස්වලට යටවෙනව වගේ අදහසක්. ඇත්ත දැනගෙන වැඩ නොකර ඉන්නව ගේ අදහසක්. නැත්නම් කෙලින්ම සයිකෝ වගේ අදහසක්...........


ම‍ගේ දේවතාවිය -

එහෙනම් ඉතින් पागल (පිස්සු) තමයි.

හරි මට දැන් තේරුම් ගන්න පුලුවන්. හැබැයි ඔයා මේ Painting වල දී නියම ගුරුවරයාගේ  Moods වලට වෙනම අවකාෂයක් වෙන්කරන්න ඕනේ.


මම -

වෙනම ගන්න එක මෙතැනදී සාර්ථක වෙන්නෙ නෑ. ව්‍යාජ ගුරු භූමිකාව ඇතුලෙ පරමාදර්ෂී ගුරුවරයා Feel වෙන්න තියන්න ඕනෙ.


ම‍ගේ දේවතාවිය -

ඔයා හරි එහෙම තමයි මමත් අදහස් කලේ. තව ගොඩක් දේවල් පුලුවන්. පරමාදර්ෂී ගුරුවරයාගේ  Moods වෙනම අරගෙන ව්‍යාජ ගුරුවරයා ඒ අතරෙ සගවන්නත් පුලුවන්. එවගේම ව්‍යාජ ගුරු භුමිකාව වෙනම අරගෙන පරමාදර්ෂි Moods ඒ අතරෙ තියන්නත් පුලුවන්. ඒවගේ තව ගෙඩක් Painting හදන්න පුලුවන්නේ ද?


මම -

ඒ විතරක් නෙමෙයි. මේ බලන්න Network එකක් වගේ පැතිරිලා යනවා.


ම‍ගේ දේවතාවිය -

හෙමින් බලන්න. Network එක Link වෙන්නෙ කොතෙන්ටද කියලා.


මම -

ඉවර වෙන්නේ නෑ. ආයෙත් එතෙන්ටම Link වෙනවා.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් එතැන Link  එකක් නෑනෙ.


මම -

ඔව් එහෙම තමයි.


ම‍ගේ දේවතාවිය -

වෘර්තයක් ද?


මම -

නෑ ගොල් එකක්.


ම‍ගේ දේවතාවිය -

නියමයි. සුපිරියි. කියන්න බලන්න. වර්ජිත ගුරු ව්‍යාධිය සමානයි.


මම -

ගෝලීය ගුරු ව්‍යාධිය.


ම‍ගේ දේවතාවිය -

ගෝලීය ගුරු ව්‍යාධිය. නෙමෙයි අනේ.


මම -

එහෙනම්.


ම‍ගේ දේවතාවිය -

Global disease.

Comments