Wasantha Namaskara's 1049th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් හතලිස් නව වැනි (1049)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

මෙකක්ද ඔයා ලංකාවෙදි ලියපු කතාවක්ද?

 

මම -

ඔව්. මම ‍ලංකාවේ කොළඹ චිත්‍ර ප්‍රදර්ශන කරනතොට ලියපු පොඩි කතාවක්.

 

ම‍ගේ දේවතාවිය -

මේක පොඩි කතාවක් නම් වෙන්න බෑ. අපි ඒ ගැන පස්සෙ කතා කරමු.













Comments