Wasantha Namaskara's 1047th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් හතලිස් හත් වැනි (1047)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।



ම‍ගේ දේවතාවිය -

මොකද අනේ මේ පරන කැමරාවකුත් හයිකරගෙන පොතක් කියවන්නෙ. මොකක්හරි ලෙසන් එකක්ද? කැමරාවට හරියන්න මූන මේකප් කරලත් නෑ. දැන් හින්දිවලට හුරුවෙලා සිංහල කියවෙන්නෙත් නෑ වගේ නේ ද? Art එකකට කරුනු හොයනව නේ ද?


මම -

ඔව්. මම කාලෙකින් සිංහල කියෙව්වෙ. පරන කැමරාවනම් මම හිතලමයි දාගත්තෙ.

 

ම‍ගේ දේවතාවිය -

මම දන්නවා ඔයා හොයන්නෙ මොකක්ද? කියලා. ඔයා අනෙක් අයට උගන්වන්න හදන දේත් මම දන්නවා.

 

මම -

කියන්නකෝ බලන්න.


ම‍ගේ දේවතාවිය -

අර ලංකාවෙ ගුරුවරුන්ගේ ප්‍රශ්නය නේ ද? .................................

..................................................................


මම -

ඔව්. ඒක තමයි.


ම‍ගේ දේවතාවිය -

ඔයා හිතපු තැන නෙමෙයි නේ ද? ප්‍රශ්නය තියෙන්නෙ.


මම -

ඔයා හරි. මම හිතපු තැන නෙමෙයි ප්‍රශ්නය තියෙන්නෙ. මොලේ ඇග ඇතුලෙ තිබුනට ඒවා අතරෙ සම්බන්ධයක් නෑනෙ.


ම‍ගේ දේවතාවිය -

ඔයා කියන්නෙ හිස් කබල ඇතුලෙ තියෙන මොලේ ගැන නෙමෙයි නේ ද?


මම -

නෑ. 


ම‍ගේ දේවතාවිය -

එහෙනම් පුතා ඒතට හිත හියල කියන්න. දැන් ප්‍රශ්නය හරි නේ ද?


මම -

මොලයි ඇගයි වෙනම. හිත වෙනම.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.


මම -

Painting එක සයිකෝ පැත්තට යනවා වගේ.


ම‍ගේ දේවතාවිය -

සයිකෝ පැත්තට යනවා වගේ නෙමෙයි සයිකොම තමයි.


මම -

ඇගයි හිතයි සම්බන්ධ නැති වුනහම තමයි එහෙම වෙන්නෙ.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

Comments