Wasantha Namaskara's 1049th

Psychological visual arts exhibition.

With my goddess

Spiritual Conversation in the Visual Arts.

වසන්ත නමස්කාර ගේ එක්දාස් හතලිස් හත් වැනි (1049)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

පුතා අපේ නවල් එක  කියවගෙන යන්න. මම අහගෙන ඉන්නෙ. තොරතුරු ගත්තු අයගේ නම්ගම් දාන්න එපා. මූඩ් එක විතරක් ගන්න.

 

මම -

කතාවේ ඕක්කොම කියන්න ඕනෙ ද?

 

ම‍ගේ දේවතාවිය -

ඕනෙ නෑ. ඒවා මම වෙනම හින්දියෙන් කියවා ගන්නම්. ඔයා Painting එකට ඕන කොටස් විතරක් කියවන්න.


මම -


  ඔහු කාන්තා රූප සිතුවම් කිරීමට ඉතා කැමතිය. එහෙත් කාන්තාවන් දුටුවිට ඔහු පලා යයි.


   දිනක් පාරේ ගමන් කරනවිට තරුණ කෙල්ලන් කීපදෙනෙක් කතා කරමින් සිටියේය. විෂඝෝර සර්පයෙකු දුටුවාක්මෙන්  ඔහු එතැනින් පලා ගියේය.

  දිනක් වයස අසූවක පමන උපාසක අම්මා කෙනෙක් ඔහුගේ කාමරයට විත්, අපේ මහත්තයා කොහොම ද? සැයි කියමින් ඔහුගේ ඇදේ වාඩිවිය. ඉතා කලබල වූ ඔහු මහත්තයා කොහොම ද? සැයි කියමින් ඔහුගේ ඇදේ වාඩිවිය. ඉතා කලබල වූ ඔහු තමා තනිකඩ පිරිමියෙකු යැයි කියමින් ඒ උපාසක අම්මාට බැන වැදුනි. එහෙත් උපාසක අම්මාට ඔහු කියන්නේ කුමක් දැයි වටහා ගැනීමට නොහැකිවිය.

  සවස හයට පමන ගොම්මන් වැටෙන වෙලාවේ ඔහුගේ කාමරය අසල ලිදකින් ගැහැණියක් දියනාමින් සිටියි. ඔහු ඒ දෙස හොරෙන් බලා සිටියේය. එය දුටු අය ඔහුව එතැනින් එලවා දැමුවේය.

  සවස පාක් ‍එකට යන ඔහු එහිදී දකින සුන්දර ගැහැනුන් සිතුවමට නැගුවේය.

 දෑස් නොපෙනෙන ඔහු සෙනග පිරුනු බස්වලට ගැග කාන්තාවන්නේ ඇගට හේත්තු වී ගමන් කලේය.

 

 

 

Comments