වසන්ත නමස්කාර ගේ එක්දාස් හැට තුන්වැනි (1063)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

ම‍ගේ දේවතාවිය -

Nude Figure කියන්නෙ මිනිස්සු සමානවෙන තැනක් නේ ද?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

ඔයා කියපු දේ හරි ද?


මම -

?


ම‍ගේ දේවතාවිය -

එහෙනම් ඇයි මේ මිනස්සු අතර වෙස්කම් ගොඩක් තියෙන්නෙ.


මම -

හිතාගන්න අමාරුයි.


ම‍ගේ දේවතාවිය -

ඔයා හරි. ඒක ගැන හිතන්න එපා.

 

Comments