වසන්ත නමස්කාර ගේ එක්දාස් එකසිය අනූඑක්වැනි (1191)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.


කොරෝනා සමයේ දී මිනිසුන්ගේ ආධ්‍යාත්මික සබඳතා වේගයෙන් වර්ධනය වෙයි. සොයා බලන්න.

ඊට අදාල හේතූන් ගනනාවකි. එයින් ප්‍රධාන හේතුව වන්නේ තනිවීමයි. තනිකම නිහඩතාවය තුළ බොහෝ දේ ඉගෙනීමට තිබෙයි. තනිකම නිහඩතාවය තුළ ආධ්‍යාත්මික සබඳතා වේගයෙන් වර්ධනය වෙයි. එය සිදුවන්නේ කෙසේ ද? ගුරුවරුන් උගන්වන්නේ නැතිව සිටීමෙන් ද?


Comments