වසන්ත නමස්කාර ගේ එක්දාස් එකසිය අනූවැනි (1190)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දිණපොත



කලාව සොයමින් යන අතර ඔබට බොහෝ ගැහැණුන් හමුවනු ඇත. එහෙත් ඔබට දේවතාවියක් හමු නොවුනහොත්, ඔබ දාර්ශනිකයෙකු, කුහකයෙකු, ව්‍යාජ මිනිසෙකු, සමාජ ශෝධකයෙකු හෝ පිස්සෙකු වනු ඇත.

 

Comments