වසන්ත නමස්කාර ගේ එක්දාස් හාරසිය අනූඅටවැනි
(1498)
මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
මගේ දේවතාවිය සමග
දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.
मेरी देवी के साथ
दृश्य कला में आध्यात्मिक वार्तालाप।
මගේ
දේවතාවිය -
Yohani හිතට වැදිල වගේ නේද? කවිත් ලියනවා.
මම
-
එයා
ගැන නෙමෙයි ලියන්නෙ.
මගේ
දේවතාවිය -
එහෙනම්.
මම -
එයාගේ සංගීත බාවිතය ගැන.
මගේ දේවතාවිය -
රතු
පලසේ
නොගෑවී
ඒ
මතින්
පැමිනෙන්න.
Yohani
(ඇයි
එහෙම ලිව්වෙ. රතුපලස කියන්නෙ හොද නැති දෙයක් ද?)
මම
-
ඔව්.
මගේ
දේවතාවිය -
මෙතන
ලියන්න එපා. මට රහසින් කියන්න.
මම
-
..................................
මගේ දේවතාවිය -
ඇත්ත. ඔයා හරි.
Comments
Post a Comment