වසන්ත නමස්කාර ගේ එක්දාස් හාරසිය අනූඅටවැනි (1498)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।

 

මගේ දේවතාවිය -

Yohani හිතට වැදිල ‍වගේ නේද? කවිත් ලියනවා.


මම -

එයා ගැන නෙමෙයි ලියන්නෙ.


මගේ දේවතාවිය -

එහෙනම්.


මම -

එයාගේ සංගීත බාවිතය ගැන.


මගේ දේවතාවිය -


රතු පලසේ

නොගෑවී

ඒ මතින්

පැමිනෙන්න.

Yohani


(ඇයි එහෙම ලිව්වෙ. රතුපලස කියන්නෙ හොද නැති දෙයක් ද?)


මම -

ඔව්.


මගේ දේවතාවිය -

මෙතන ලියන්න එපා. මට රහසින් කියන්න.


මම -

..................................


මගේ දේවතාවිය -

ඇත්ත. ඔයා හරි. 

Comments