වසන්ත නමස්කාර ගේ එක්දාස් පන්සිය තිස්දෙවැනි
(1532)
මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
මගේ දේවතාවිය සමග
දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.
मेरी देवी के साथ
दृश्य कला में आध्यात्मिक वार्तालाप।
මගේ දේවතාවිය -
මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?
මම -
අහන්න.
මගේ දේවතාවිය -
මරණය කියන්නෙ මොකක්ද?
මම -
ජීවත්වීමට.
මගේ දේවතාවිය -
එහෙනම් ජීවත්වීම කියන්නෙ මරණයටද?
මම -
ඔව්.
මගේ දේවතාවිය -
මරණය සහ ජීවත්වීම කියන්නෙ දෙකක්ද? එකක්ද?
මම -
එමෙ දෙයක් නෑ.
මගේ දේවතාවිය -
එහෙනම් මොනවද? තියෙන්නෙ.
ඔහොම ඉන්න. මෙතන ලියන්න එපා. මට රහසින්
කියන්න.
(රහස පහත ලින්ක් එකේ සටහන්ව ඇත.)
මම -
......................................
Comments
Post a Comment