වසන්ත නමස්කාර ගේ එක්දාස් පන්සිය තිස්දෙවැනි (1532)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।



ම‍ගේ දේවතාවිය -

මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?


මම -

අහන්න.


ම‍ගේ දේවතාවිය -

මරණය කියන්නෙ මොකක්ද?


මම -

ජීවත්වීමට.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් ජීවත්වීම කියන්නෙ මරණයටද?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

මරණය සහ ජීවත්වීම කියන්නෙ දෙකක්ද? එකක්ද?


මම -

එමෙ දෙයක් නෑ.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් මොනවද? තියෙන්නෙ.

ඔහොම ඉන්න. මෙතන ලියන්න එපා. මට රහසින් කියන්න.

(රහස පහත ලින්ක් එකේ සටහන්ව ඇත.)

 https://www.dhamma.org/en/schedules/schgiri

මම -

......................................

Comments