වසන්ත නමස්කාර ගේ එක්දාස් පන්සිය අසූ එක්වැනි (1581)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


මම -

භගවාන්තුමා කියන දෙයින් ලැබෙන වින්දනයයි Art වලින් ලැබෙන වින්දනයයි සමානනම් අපි කජුරාවෝ හරහා ධම්මගිරි යන්න ඕනෙ නෑනෙ. (ඉන්දියාවේ දී බුදුන් වහන්සේව ගෞරවයෙන් යුතුව භගවාන් ලෙස හදුන්වයි.)


ම‍ගේ දේවතාවිය -

ඔව්.


මම -

අපි කජුරාවෝවල නවතිමු.


ම‍ගේ දේවතාවිය -

පුතා අපි මේවා කරන්නෙ අපිට නෙමෙයි. Love, sex and freedom දන්නේ නැති අයට.


මම -

ඔයා හරි. මට තේරුනා.


ම‍ගේ දේවතාවිය -

තේරුනා නෙමෙයි අනේ.


මම -

දැනුනා.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.


කජුරාවෝ 

https://en.wikipedia.org/wiki/Khajuraho_Group_of_Monuments

ධම්මගිරි

https://www.dhamma.org/en/schedules/schgiri

Comments