වසන්ත නමස්කාර ගේ එක්දාස් පන්සිය අසූ
එක්වැනි (1581)
මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
මගේ දේවතාවිය සමග
දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.
मेरी देवी के साथ
दृश्य कला में आध्यात्मिक वार्तालाप।
මම -
භගවාන්තුමා කියන දෙයින් ලැබෙන වින්දනයයි Art වලින් ලැබෙන වින්දනයයි සමානනම් අපි කජුරාවෝ හරහා ධම්මගිරි යන්න ඕනෙ නෑනෙ. (ඉන්දියාවේ දී බුදුන් වහන්සේව ගෞරවයෙන් යුතුව භගවාන් ලෙස
හදුන්වයි.)
මගේ දේවතාවිය -
ඔව්.
මම -
අපි කජුරාවෝවල නවතිමු.
මගේ දේවතාවිය -
පුතා අපි මේවා කරන්නෙ අපිට නෙමෙයි. Love, sex and freedom දන්නේ නැති අයට.
මම -
ඔයා හරි. මට තේරුනා.
මගේ දේවතාවිය -
තේරුනා නෙමෙයි අනේ.
මම -
දැනුනා.
මගේ දේවතාවිය -
හරියටම හරි.
කජුරාවෝ
https://en.wikipedia.org/wiki/Khajuraho_Group_of_Monuments
ධම්මගිරි
Comments
Post a Comment