වසන්ත නමස්කාර ගේ එක්දාස් හයසිය හැටඑක්වැනි
(1661)
මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
මගේ දේවතාවිය සමග
දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.
मेरी देवी के साथ
दृश्य कला में आध्यात्मिक वार्तालाप।
මගේ දේවතාවිය -
පුතා මම ඔයාගේ මේ අදහස්වලට ගොඩාක්
කැමතියි.
මම -
?
මගේ දේවතාවිය -
මානවයා විසින් කරනුලබන ඉතාම භයානක
දෙයනම්, ලිංගික ජීව්තය ප්‍රත්ක්ෂේප කිරීමයි. (1659 වැනි ප්‍රදර්ශනය.)
මානවයා විසින් කරනුලබන විශාලතම
අපරාධයනම්, අනෙකාගේ ලිංගික සතුට නැති කිරීමයි. (1660 වැනි ප්‍රදර්ශයය.)
මම -
ඒ අදහස් මගේ විතරක් නෙමෙයි. අපි
දෙන්නගෙම.
මගේ දේවතාවිය -
ඔයා හරි. මෙතන කජුරාවෝ, ධම්මගිරි
ලින්ක් දාන්න.
කජුරාවෝ https://en.wikipedia.org/wiki/Khajuraho_Group_of_Monuments
ධම්මගිරි https://www.dhamma.org/en/schedules/schgiri
මම -
මිනිස්සුන්ට තියෙන එකම විසදුම තමයි
කජුරාවෝ හරහා ධම්මගිරි යාම.
මගේ දේවතාවිය -
ඇයි භගවාන් තුමා කියන විදිහට කෙලින්ම
ධම්මගිරි යන්නත් පුලුවන්. (ඉන්දියාවේ දී බුදුන් වහන්සේව භගවාන් නමින් ඉතාම
ගෞරවයෙන් හදුන්වයි.)
මම -
Art දන්නෙ නැති අයට.
මගේ දේවතාවිය -
පුතා ඔයා භගවාන් තුමාට බරපතල අභියෝගයක්
කරන්නෙ. ඔයාට පුලුවන්ද? ඒක හේතු ඇතිව ඔප්පු කරන්න.
මම -
ඔයා ඒක දන්නවා.
මගේ දේවතාවිය -
මට නෙමෙයි අනේ. මේවා කියවන අයට.
මම -
Art හැමෝටම අදාල නෑ. ඉතින් ඇයි අපි ඒවා
කාටවත් පැහැදිලි කරන්නෙ.
මගේ දේවතාවිය -
ඔයා හරි. ඒක තමයි ඇත්ත. Art කියනදෙය භගවාන් තුමාටත් අදාල නෑ.
මම -
ඔව්. හැබැයි භගවාන් තුමා කියනදෙය Art දන්න අයට අදාලයි.
මගේ දේවතාවිය -
ඔයා මෙතනදී Art කිව්වේ Sex
වලටනේ ද?
මම -
ඔව්.
මගේ දේවතාවිය -
හරියටම හරි.
Comments
Post a Comment