වසන්ත නමස්කාර ගේ එක්දාස් හයසිය හැටඑක්වැනි (1661)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

පුතා මම ඔයාගේ මේ අදහස්වලට ගොඩාක් කැමතියි.


මම -

?


ම‍ගේ දේවතාවිය -

මානවයා විසින් කරනුලබන ඉතාම භයානක දෙයනම්, ලිංගික ජීව්තය ප්‍රත්ක්ෂේප කිරීමයි. (1659 වැනි ප්‍රදර්ශනය.)

මානවයා විසින් කරනුලබන විශාලතම අපරාධයනම්, අනෙකාගේ ලිංගික සතුට නැති කිරීමයි. (1660 වැනි ප්‍රදර්ශයය.)


මම -

ඒ අදහස් මගේ විතරක් නෙමෙයි. අපි දෙන්නගෙම.


ම‍ගේ දේවතාවිය -

ඔයා හරි. මෙතන කජුරාවෝ, ධම්මගිරි ලින්ක් දාන්න.

කජුරාවෝ https://en.wikipedia.org/wiki/Khajuraho_Group_of_Monuments

ධම්මගිරි https://www.dhamma.org/en/schedules/schgiri


මම -

මිනිස්සුන්ට තියෙන එකම විසදුම තමයි කජුරාවෝ හරහා ධම්මගිරි යාම.


ම‍ගේ දේවතාවිය -

ඇයි භගවාන් තුමා කියන විදිහට කෙලින්ම ධම්මගිරි යන්නත් පුලුවන්. (ඉන්දියාවේ දී බුදුන් වහන්සේව භගවාන් නමින් ඉතාම ගෞරවයෙන් හදුන්වයි.)


මම -

Art දන්නෙ නැති අයට.


ම‍ගේ දේවතාවිය -

පුතා ඔයා භගවාන් තුමාට බරපතල අභියෝගයක් කරන්නෙ. ඔයාට පුලුවන්ද? ඒක හේතු ඇතිව ඔප්පු කරන්න.


මම -

ඔයා ඒක දන්නවා.


ම‍ගේ දේවතාවිය -

මට නෙමෙයි අනේ. මේවා කියවන අයට.


මම -

Art හැමෝටම අදාල නෑ. ඉතින් ඇයි අපි ඒවා කාටවත් පැහැදිලි කරන්නෙ.


ම‍ගේ දේවතාවිය -

ඔයා හරි. ඒක තමයි ඇත්ත. Art කියනදෙය භගවාන් තුමාටත් අදාල නෑ.


මම -

ඔව්. හැබැයි භගවාන් තුමා කියනදෙය Art දන්න අයට අදාලයි.


ම‍ගේ දේවතාවිය -

ඔයා මෙතනදී  Art කිව්වේ Sex වලටනේ ද?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

Comments