වසන්ත නමස්කාර ගේ එක්දාස් හයසිය හැටදෙවැනි (1662)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

මේ මොකද අනේ Yohani දිහා බලාගෙන තනියම හිනා වෙන්නෙ. කෙල්ල හොදටම හිතට වැදිල වගේ.


මම -

මොන කෙල්ල ද?


ම‍ගේ දේවතාවිය -

Yohani, Yohani 


මම -

මම Yohani කරපු වැඩේට ගොඩක් කැමතියි.


ම‍ගේ දේවතාවිය -

මම ඒක දන්නවා. මම ඇහුවේ Yohani දිහා බලාගෙන කනියම හිනා වෙන්නේ ඇයි කියලා. Yohani වත් ඔයාතරම් සතුටු වෙන්නේ නැතිව ඇති.


මම -

මම Yohani දිහා බලාගෙන නෙමෙයි හිනා වුනේ.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් කව්රු දිහා බලාගෙන ද?


මම -

මේ බලන්න. මෙතන ඉන්නවා මහාචාර්ය වරයෙක්.


ම‍ගේ දේවතාවිය -

ලංකාවේ ඉන්න කෙනෙක් ද?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

එයා සිංදු කියනවද?


මම -

නෑ.


ම‍ගේ දේවතාවිය -

එහෙනම්.


ම‍ගේ දේවතාවිය -

එයා Yohani ට සිංදු කියන්න උගන්වනවා. ඇයි දැන් ඔයා හිනා වෙන්නෙ.


ම‍ගේ දේවතාවිය -

හිනාවුනා නෙමෙයි. හිනා ගියා.


මම -

මටත් එහෙම තමයි සිද්ධවුනේ.


ම‍ගේ දේවතාවිය -

අනේ මට හින්දියෙන් කියලාදෙන්න. එයා මොනවද කියන්නෙ කියලා.


මම -

මේ මහාචාර්ය වරයාගේ නම නලීන්ද සිලිවා. මම දන්න විදිහට විදිහට එයා ගණිත මහාචාර්ය වරයෙක්. මමත් එයාට මුලදී රැවටිලා හිටියා. එයාගේ හැකියාව තියෙන්නේ කලාව ගැන නෙමෙයි. කලාව ගැන කිසිම දැණුමක් එයාට නෑ....................

 https://youtu.be/CX3Qw1bLnQ8


ම‍ගේ දේවතාවිය -

කියන්න මම අහගෙන ඉන්නෙ.


මම -

එයා කලාව ගැන, ආගම ගැන, කතා කරනකොට හිනායනවා. එයා Yohani ගැන කතා කරනකොට හිනා යනවා. මම හිතන්නේ මෙයාට මොකක්හරි මානසික රෝගයක් තියෙනවා. පොදු ධර්මතාවයක් ගැන නෙමෙයි කතා කරන්නෙ.


ම‍ගේ දේවතාවිය -

මම හිතන්නෙ නෙමෙයි අනේ, රෝගයක් තමයි. Yohani ඕවා දන්නවද?


මම -

Yohani ඕවගේ දේවල් ඒතරම් ගනම්ගන්නේ නෑ.


ම‍ගේ දේවතාවිය -

කජුරාවෝ හරහා ධම්මගිරි නොගියොත් සිද්ධවෙනදේ නේද?


මම -

ඔව්.


ම‍ගේ දේවතාවිය -

මෙතනත් ධම්මගිරිය, කජුරාවෝ ලින්ක් කරල තියන්න.


ධම්මගිරිය

https://www.dhamma.org/en/schedules/schgiri

 කජුරාවෝ

https://en.wikipedia.org/wiki/Khajuraho_Group_of_Monuments


Comments