මේ Artist නමස්කාර මම ඔයා හොදින්ම දන්න දෙයක් කියන්නද?

කියන්න.

මිනිහෙකුට නිවැරදිම ගැහැණිය හම්බවුනොත් ජීවත්වෙනවා. නැත්නම් දාර්ශනිකයෙක් වෙනව. ඔයා දන්නවද? සිද්ධාර්තට බුදුවෙන්න පාර කිව්වෙ යසෝධරා නෙමෙයි. එයා එහෙම දෙයක් ඇනගෙන හිටියෙත් නෑ. ඒක සිස්ධාර්ථට කියලා දුන්නෙ ඉන්දියාවේ දුර්ගේෂ්වරී පැත්තෙ ගමක හිටපු ගොපලු කෙල්ලෙක්.


Artist Wasntha Namaskara  can I tell you something you already know?

Say.

If a man finds a suitable woman, he will live. Or become a philosopher. do you know? Yasodhara did not tell Siddhartha the path to enlightenment. She did not even know such a thing. It was taught by Siddartha, a former shepherd girl in a village near Durgeshwari, India.




Comments