මේ Artist නමස්කාර ඔයාට හිතෙන්නේ නැද්ද? සිද්ධාර්ථගේ ජීවිතයේ මහා ශෝකාන්තයක් තිබුනා කියලා.

ඔයා හරි එහෙම තමයි. ඔයා හිතන්නේ මොකක්ද ඒ.

මව් සෙනෙහස නැතිවීමේ ශෝකාන්තය. හැබැයි ඒක යශෝධරා තේරුම්ගත්තෙ නෑ.

එයා කොහේ තේරුම් ගන්නද? යශෝධරා කියන්නේ මහපොළවේ පයගහල හිටපු ගෑණියෙක් නෙමෙයි. එයා කොහොමවත් සිද්ධාර්ථට ගැලපෙන්නේ නෑ.

මම හිතන්නේ සිද්ධාර්ථව තේරුම් ගත්ත ගෑණියෙක් රජගෙදර නාටිකාංගනාවන් අතරවත් හිටියේ නෑ. ඒකනේ කට්ටිය නටනකොට සිද්ධාර්ථට නින්ද ගියේ.

බැරිම තැන සිද්ධාර්ථ නොකියම ගෙදරින් ගියා.

ඒවුනාට දුර්ගේෂ්වරියේ ගොපලු කෙල්ල සිද්ධාර්ථව තේරුම් ගත්තා. එයා තමයි සිද්ධාර්ථට බුදුවෙන්න පාර කිව්වේ. ඒ ආදර කතාව කරුණාව, මෛත්‍රිය, විමුක්තිය, නිවන විදිහට අදටත් ගලාගෙන එනවා.

ඒවුනාට ඒයාගැන සිද්ධාර්ථ වැඩි විස්තරයක් කරන්නෙ නෑ නේද?

ඒකට හේතුවක් තියෙනවා. අනෙක ඒ දෙන්නගේ ජීවිතේ අනෙක් අයට මොකටද? අනෙක් අය නිවන විතරක් දැනගත්තහම ඇති.

ඒවුනාට සිද්ධාර්ථ හැමතැනදිම Sex ප්‍රතික්ෂේප කරනවනෙ.

ඒ ඇයි දන්නවද? හැමතැනම ඉන්නෙ යශෝධරා වගේ මෝඩ ගෑණු නිසා. 

 

Don't you feel this Artist Wasantha Namaskara? That there was a great tragedy in Siddhartha's life.

You are right. What do you think?

The tragedy of losing motherly love. But Yashodhara did not understand that.

Where does she understand? Yashodhara was not a wife who set foot on earth. She does not fit Siddhartha in any way.

I think there weren't even any dancing girls in the palace. Siddhartha fell asleep while the group danced.

At the worst, Siddhartha left the house without saying a word.

But Durgeshwari's shepherd girl understood Siddhartha's character. She was the one who taught Siddhartha how to become enlightened. That love story continues to flow today as kindness, compassion, liberation, nirvana.

But Siddhartha doesn't say much about she, does she?

There is a reason for that. For others it does not matter. All they need is nirvana.

However, Siddhartha denies sex everywhere.

Do you know why? Because stupid women like Yashodhara are everywhere



Comments