මේ Artist නමස්කාර ඔයා දන්නවද සිද්ධාර්ථ කරපු ලොකුම මෝඩකම මොකක්ද කියලා.

ඔයාම කියන්න.

හාමුදුරු කෙනෙක් දැකලා මහණ වෙන්න සිතීම.

මානසික රෝගයක් තියෙනවෙලාවට කෙනෙකුට හරිවැරුද්ද මොකක්ද කියලා පේන්නෙ නෑ.

යන්නෙ උයනේ කෙලියට. පේන්නෙ මලමිනී.

දුර්ගේෂ්වරියේදී ගොපලු කෙල්ල හම්බවුනේ නැත්නම් සිද්ධාර්ථ  නිකම්ම මැරිල යනවා.

ඇය තමයි සිද්ධාර්ථට බුදුවෙන්න පාර කිව්වෙ.

ඒ දෙන්න තමයි ජීවිතයේ නැවතීමගැන කතාකරපු පළවෙනි පෙම්වතුන් දෙන්නා.

 

Artist Wasantha Namaskara Do you know what the greatest stupidity Siddhartha did?

Tell yourself.

Seeing a Thero and thinking of becoming a monk..

Going to play in the garden but seeing corpses.

When a person has a mental illness, he does not see right from wrong.

If the shepherd girl does not meet Siddhartha at Durgeshwari, he will simply die.

She was the one who told Siddhartha the way to become enlightened.

They were the first two lovers to talk about ending their lives.




Comments