මේ Artist නමස්කාර  ඔයා කිසිම ආගමකට කැමති නෑ. බුදුපිළිම වලට ගරු කරන්නෙ නෑ. ඔයා ආගම්වල තියෙන Art විතරයි  ගන්නෙ.  ඒත් ඇයි මේතරම් සිද්ධාර්ථට කැමති.

හරිම අවංක වරිතයක්.

ඔයා හරි සිද්ධාර්ථ කරපු හැමමෝඩ වැඩක්ම අවංකවම කලා. අවුරුදු හයක් නිවන ලැබෙයි කියලා නොකා නොබී හිටියා.

දුර්ගේශ්වරියෙදී ගොපලු කෙල්ල හම්බවුනේ නැතිනම් නිකම්ම මැරිල යනවා.

සිද්ධාර්ථ හිටිය කාලෙකනම් දෙන්නත් එක්ක රටපුරාම ඇවිදියි. සිද්ධාර්ථ නිවන හොයාගෙන ඇවිදියි. මෙයා Art හොයාගෙන ඇවිදියි. හොදට ගැලපෙන මෝඩයො දෙන්නා.

නිවන කියන්නේ Art වලටම කියන තවත් නමක්.

ඔයා එහෙම කිව්වට සිද්ධාර්ථට කිසිම කලාත්මක දැණුමක් තිබුනෙ නෑ. ගෑනු නටනකොට මිනිහ නිදී. යන්නෙ උයන් කෙලියට. පේන්නෙ මලමිනී. අන්තිමට ලොකුම මෝඩ වැඩේ කලා. හාමුදුරු කෙනෙක් දැකලා මහනවුනා.

ඒකතමයි සිද්ධාර්ථට තිබුන මනෝව්‍යාධිය. සිද්ධාර්ථගේ මනෝව්‍යාධිය සනීපවුනේ දුර්ගේශ්වරියෙදී ගොපලු කෙල්ල හම්බවුනාට පස්සෙ. එයා තමයි බුදුවෙන මාර්ගය සිද්ධාර්ථට කියලා දුන්නෙ.

Sex හමුවීම තමයි Art කියන්නෙ.

නිර්වානය.

ඔව්. Sex නැතිවීම තමයි දුක කියන්නෙ. සිද්ධාර්ථ දුක විදිහට විග්‍රහකලේ Sex

ඒත් සිද්ධාර්ථ හැම තැනදිම Sex ප්‍රතිෂේප කරනව.

ඒකට හේතුව තමයි, හැම තැනම ඉන්නේ  යශෝධරා වගේ මෝඩ ගෑනු. සිද්ධාර්ථගේ විනයනීති දුර්ගේශ්වරියේ ගොපලු කෙල්ලට අදාල නෑ.

 

Artist Namaskara, You do not like any religion. Buddha statues are not respected. You only take art from religions. But why do you like Siddhartha so much.

He very honest.

He did all the stupid things Siddhartha did honestly. He did not eat or drink for six years.

 If the shepherd girl is not found in Durgeshwari, he will just die.

During Siddhartha's time both would walk around the country. Siddhartha walks in search of Nibbana. You walks in search of Art. Two well-matched idiots.

Nirvana is another name for Art itself.

Even if you say so, Siddhartha had no artistic knowledge.Siddhartha  was asleep when the girls danced. Going to the garden play. Looks  corpses. Finally did the biggest stupid thing. I saw a monk and sewed.

This is the only mental illness that Siddhartha had. Siddhartha's mental illness was cured after meeting the girl at Durgeshwari. She was the one who taught Siddhartha the path to enlightenment.

Meeting sex is Art.

Nirvana

Yes. Loss of sexual happiness is sadness. Siddhartha described the loss of sexual pleasure as grief.

But Siddhartha rejects sex everywhere.

The reason is that stupid girls like Yashodhara are everywhere. Siddhartha's disciplinary rules do not apply to Durgeshwari's shepherd girl .




 

 

Comments