මේ Artist නමස්කාර මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?

අහන්න.

සිද්ධාර්ථ ඇයි ‍යසෝදරාට කියන්නෙ නැතිව හොරෙන්ම මාළිගාවෙන් ගියේ.

දෙන්නගේ සම්බන්දෙ ප්‍රමානය ඒකෙන්ම පේනවනෙ.

ඒ වුනාට දුර්ගේෂ්වරී ගමේ ගොපලු කෙල්ලත් එක්ක ගොඩක් දේවල් කතා කලානෙ. ඊට පස්සෙ දුෂ්කරක්‍රීයාව අතහැරියා. පාන්දර වෙනකොට බුදුවෙලා.

ඒ දෙන්න තමයි ගැලපෙනම දෙන්නා.

ඔයාට  හිතන්නේ නැද්ද? සිද්ධාර්ථ මුලින්ම ධර්මය කතාකලේ අර කෙල්ලත් එක්ක කියලා.


Artist Namaskara Can I ask you a question?

Ask.

Siddhartha secretly left the palace without telling Yasodara.

It shows the extent of the relationship between the two.

But Siddhartha talked a lot with the in Durgeshwari village shepherd girl. Then the fatigue subsided. Enlightened in the morning.

Those two are the perfect match.

Don't you think so? Siddhartha first recited the Dhamma with that girl.




Comments