කන්ථක අශ්වයාගැන දුර්ගේෂ්වරීට මොකද හිතෙන්නෙ.

යශෝධරාට සිද්ධාර්ථව තේරුනේ නෑ. එයා මහා උඩගු ගෑනියෙක්. රජගෙදර කාටවත් සිද්ධාර්ථව තේරුනේ නෑ. ඒ නිසා සිද්ධාර්ථ සතුන්ට ගොඩක් ආදරය කලා. රජගෙදරදී සිදධාර්ථට කන්ථ අශ්වයා ගොඩක් ආදරය කලා. ඒ සතාට සිද්ධාර්ථව හොදට දැනුනා. ඒත් සිද්ධාර්ථගේ මනෝව්‍යාධිය නිසා කන්ථක අශ්වයාව තේරුම්ගන්න සිද්ධාර්ථට බැරිවුනා.

ඒත් සිද්ධාර්ථ රජගෙදරින් යනවෙලාවෙදී කන්ථක අශ්වයාට ඒබව හොදින්ම වැටහුනා. සිද්ධාර්ථ ආයෙත් ගෙදර එන්නෙ නැතිබව කන්ථක අශ්වයාට දැනුනා. මේක ඒ සතාට දරාගන්න බැරිවුනා. ඒ නිසා ඒ සතා නේරංජනා ගංගාවලගදී පපුව පැලිලා මැරුනා.

පාර්ලෙයිය ඇතාටත් සිද්ධවුනේ ඒකම නේද?

ඔව්.

සත්තුන්ට සිද්ධාර්ථව හොදිම දැනෙනවා. ඒක සිද්ධවෙන්නෙ මිනිස්සුන්ගෙන් ඈත්වෙනවිට. සිද්ධාර්ථට මිනිස්සුන්ට වඩා සතුන්ගේ රැකවරනය ජීවිතය පුරාම තිබුනා. එයාට ලංවුන එකම ගැගැණිය දුර්ගේෂ්වරියේ ගොපලු කෙල්ල.

එයාටත් තියෙන්නෙ ඔයාගෙ නම.

ඔව්.


How does Durgeshwari feel about the Kanthaka horse?

Yashodhara did not understand Siddhartha. She is a very proud woman. No one in the palace understood Siddhartha. So Siddhartha loved animals a lot. At the palace, Siddhartha Kanthaka loved the horse very much. That animal thought well of Siddhartha. But due to Siddhartha's mental illness, Siddhartha could not understand the  Kanthaka  horse.

But as Siddhartha left the palace, the Kanthaka horse understood this very well. Kanthaka horse felt that Siddhartha would never come home again. This animal could not stand this. So that animal died near the Neranjanaganga, unable to bear the grief.

The same thing happened to the Parlayya Elephant, right?

Yes.

Animals feel Siddhartha best. It happens when Siddhartha moves away from people. Siddhartha had more animal care than humans. The only woman close to him was the shepherd girl of Durgeshwari.

She also has your name.

Yes.






Comments